A/N p.o.v.
Jungkook - ආහ්...කවුද අර කෙල්ල...
Taehyung - අඩේ මට අමතක උනා නෙහ් ඒ කෙල්ල coffee shop එක ඇතුළේ ඉන්නෙ කියල 🤦 ඉන්න මම බලල එන්නම්...
Yoongi - හෝව්... අපිත් එනෝ.. යන්...
Taehyung - උඹල නම්....
හැමෝම coffee shop එකට දුවගෙන ගියත් ඒ කෙල්ල නම් එතන හිටියේ නැහැ...
Taehyung - එයා ගිහින්ද
Jungkook - මගෙන් අහන්නෙ මොකද යකෝ... උඹට පේන්නැද්ද යකෝ ඒ කෙල්ල මෙතන නෑ කියල... ගොං වස්සා...
Taehyung - හරි හරි ඔච්චර කෑගහන්නෙ මොකද...
Jimin - ගනන් ගන්න එපා ජන්කූක්... ආදරෙන් මත් උනාම ඔහොම තමයි මිනිස්සු හැසිරෙන්නෙ🙂
Taehyung - අනේ මේ කොටෝ... මගෙන් අහගන්න එපා ආදරේ ගැන... මම කියන්නද ඔයා එයාට කැ... 👉👈
Jimin - ක...කට වහගන්න... මොනාද මේ කියන්නෙ.... මම ඉතින් එහෙම නෑනෙ... මගේ තේ කොහොමත් ඔය කෙල්ලො පස්සෙ යන්නෑ නෙ... නේද තේ...
Taehyung - ආන් ඒ බය තියාගනිම්😏
Yoongi - ජිමින්... මොනා හරි හංගනව නේද... ඔයාට කෙල්ලෙක්වත් ඉන්නවද...
Jimin - අ...මොකා නෑ... පිස්සුද
Yoongi - එහෙනම් කමක් නෑ... මට අහුවෙන්න නම් එපා ආදරේ කරන්න ගිහින් හරිද... මරල හංගනවා...
Jungkook - හා හා යූන්ගි... ඔච්චර ඉක්මන් වෙන්න එපා...😂
Yoongi - දැන් තමුසෙ මොකක් ගැනද කියවන්නෙ ආහ්....
Jungkook - අපි ඉතින් ඕව දන්නැද්ද... කමක් නෑ කමක් නෑ....
Taehyung - හරිද කියවල ඉවරද... එහෙනම් දැන් යන්....
Yoongi - ඔව් ඔව් ගෙදර යන්...
Time passed ( 2 hours )
No one p.o.v.
Taehyung කාමරේට ගිහින් ගොඩක් වෙලා යනකන් කල්පනා කළේ ඒ කෙල්ල ගැන... තේට ඒ කවුද කියල දැනගන්නම ඕන උනා....
Jungkook - නිදි නැද්ද මිනිහෝ... හෙට office යන්නැද්ද... නිදාගනිම්
Taehyung - නිදිමත නෑනෙ බම්...
Jungkook - අඩෝ අහපංකො... මම දන්නව උඹ ඒ කෙල්ල ගැන හිතන්නෙ කියල... දැන් ඕක නවත්තපන්... පස්සෙ එයාව හම්බෙයිනේ... දැන් නිදාගනිම්... නැත්තන් කොහොමත් ඒ කෙල්ලව හම්බෙන්න බෑනෙ... තේරුම් ගනිම්🙂
Taehyung - අනේ මන්ද කුකී... එයා ගැනමයි හිතෙන්නෙ...
Jungkook - oh my god... You are a lovesick boy😂
Taehyung - අනේ පලෑම් යන්න... song එකේ එහෙම නෙවෙයි තියෙන්නේ... Lovesick girls කියල තියෙන්නේ...
Jungkook - ආ උඹ එහෙනම් සිංදුත් අහනව නේ😂
Taehyung - අනේ කුක්කෝ පලෑම් ගිහින් නිදාගනිම් මගෙන් අහගන්නෙ නැතුව
Yoongi - මොකක්ද බොලව් තොපිලට වෙලා තියෙන්නේ ආහ්...
එක පාර කාමරේට කඩන් පැන්න යූන්ගි කෑගහන්න ගත්ත...
Yoongi - නින්ද කියන්නේ... ඒක ආගමක්... එතකොට මම ඒ ආගම අදහන බැතිමතෙක්... උඹලට කොහෙන් ආපු හයියක්ද යකෝ මේ බැතිමතාගෙ භාවනාවට කරදර කරන්න... ආහ්
Taehyung - හරිනෙ කාමරේට එනකොටම මට හිතුනා මොකක් හරි කුණ්ඩවාලියක් තමයි පාත් වෙන්න යන්නෙ කියල 😬
Jungkook - කියවල ඉවර නම් ඔක්කොමල නිදාගමු... මටත් නිදි මතයි...
* * * * * *
ඉතින් මගේ readers ල කතාව ගැන පොඩි comment එකක් දාන් යන්න
නැත්තන් මගේ හිතට මොකක්ද වගේ 🥲
ටටා 👋
YOU ARE READING
Break Out (Ongoing)
Fanfictionමට ඔයාව නැති උනා තමයි ....ඒත් මම හිතනවා ඔයා කොහේ හරි ඉඳන් මගේ දිහා බලන් ඉන්නව කියල....මේ ආත්මෙදි අපිට එකට එකතු වෙන්න බැරි වුනා තමයි ... ඒත් ඊළග ආත්මෙදි හරි අපි සතුටින් එකටම ජීවත් වෙමු... 🥺