Taehyung p.o.v.
ඉක්මන්ට interview අරන් ගෙදර යන්න ඕන.. නැත්තන් මට bl drama එක miss වෙනෝ...
Taehyung - ආ...හරි interview එකට ආපු කෙනා දැන් ඇතුළට එන්න
👤 good morning sir
Taehyung - what... you...😲😐
👤omg... are you...
Taehyung - yeah... That is me... That met at the coffee shop
👤 I am really sorry sir... I didn't even thanks for your kindness
Taehyung - oh... it is nothing please have a seat..
👤 sure... thank u....
මට හිතාගන්නවත් බෑ... මේ එයා... අන්තිමට මට එයාව ලබා ගන්න පුළුවන් වෙයි කියල මම හිතනව...
මේ ඉන්නෙ jennie.... මෙයාව තමයි තේ එදා බේරගත්තෙ...Taehyung - ඉතින් ඔයා ආවෙ මෙහෙ interview එකකටද
Jennie - ඔව් sir
Taehyung - මට sir කියන්න එපා... tae කියල කියන්න
Jennie - ඒත් sir ඒක ටිකක් impolite නේද
Taehyung - ok then... call me taehyung
Jennie - ok sir... i mean taehyung
Taehyung - perfect... now give me the documents and get ready for the job...
Jennie - really.. without an interview?
Taehyung - if u want then i will give u
Jennie - oh... no no no
📱 📱📱📱📱
Taehyung - යොබොසේයෝ
Lee min - යොබොසේයෝ sir
Taehyung - මම අලුත් assistant කෙනෙක් ගත්තා... please sing කරන්න ඕන කරන documents ටික මගේ room එකට ගෙනත් දෙන්න
Lee min - ok sir
📲 call declined
මොන රෙද්දකටද ඒ පාර මේ කුක්ක call කරන්නෙ...
📱📱📱📱📱📱
Taehyung - යොබොසේයෝ
Jungkook - රෙද්දක් කියවනවා... ඉක්මන්ට ගෙදර වරෙන් මිනිහෝ
Taehyung -මොකා
📲 call declined
Taehyung - I am really sorry... but මට මේ වෙලාවෙදි යන්න වෙනවා... lee min documents ටික ගෙනත් දෙයි... ඒව sign කරන්න... ඊට පස්සෙ lee min ඔයාට පෙන්නයි ඔයාගෙ office room එක... ඔයාගෙ assistant එතන වැඩ ටික කරන්න ඕන විදිය කියල දෙයි... එහෙනම් මම යනවා...
Jennie - අහ්... හරි සර්...
මම ඉක්මන්ටම ගෙදරට ගියේ කුකී call කරපු විදියට මොකක් හරි මරාලයක් පාත් වෙලා ඇති කියල තේරුණ නිසයි...
මම ගෙදර දොර ඇරගෙන ඇතුළට යනකොට කිසි කෙනෙක් පේන්නවත් හිටියෙ නෑ ජිමින් හැර... සෙටි එකට වෙලා සෝජු බෝතලයක් හිස් කරමින් හිටපු ජිමින්ව දැකල මම පුදුම වුනේ මීට කලින් කවදාවත් මෙහෙම බියර් බෝතලේ පැත්තකට දාල සෝජු බොනව දැකල නැති නිසයි...
Taehyung - ජිමින්... මොකෝ උනේ... ඇයි අර කුක්ක එකපාර call කලේ...
Jimin - මම දන්නවද මිනිහෝ ඇයි ජන්කූක් call කලේ කියල
Taehyung - ආහ්... ඒක නෙවෙයි උඹේ bl drama එකට මොකක්ද උනේ... වැඩේ නැගල ගියාද
Jimin - රෙද්දක් කියවන්නෙ නැතුව ගිහින් බලපන් ජන්කූක් මොකටද call කලේ කියල... උඹ ඒක හොයන්න නෙ ආවෙ... අන්න ඌ උඩ තට්ටුවෙ ඇති...
Taehyung - හරි හරි
ජන්කූක්ගෙ room එකට මම යන්න හැදුවත් දොර ලොක් කරලයි තිබුනේ...
Taehyung - ජන්කූක්කෝ... මේ මම...
දොර ඇරපන්ජන්කූක් ඇවිත් දොර අරිනවත් එක්කම මම කාමරේ ඇතුළට ගියා.... මම කතාවට මුල පුරන්න හැදුවත් ඒකට බාධා කරමින් ජන්කූක් මගේ පැත්තට බියර් බෝතලයක් දික් කලා...
* * * * * *
ඊළග කොටස හවසට දෙනවා... 🙂
YOU ARE READING
Break Out (Ongoing)
Fanfictionමට ඔයාව නැති උනා තමයි ....ඒත් මම හිතනවා ඔයා කොහේ හරි ඉඳන් මගේ දිහා බලන් ඉන්නව කියල....මේ ආත්මෙදි අපිට එකට එකතු වෙන්න බැරි වුනා තමයි ... ඒත් ඊළග ආත්මෙදි හරි අපි සතුටින් එකටම ජීවත් වෙමු... 🥺