Intro කියවලා එන්න මගෙ බාදුරා මල් ටික🌚💐
Mira's pov
⏰⏰⏰ට්‍රීං ට්‍රීං ට්‍රීං⏰⏰⏰
"ආයිශ් කවුද අනේ මේ බෝම්බ පුපුරවන්න යන්නේ......"
මං ගැස්සිලා නැගිට්ටේ මේ පාන්දර කවුද ගෙදර පුපුරවන්න හදන්නේ කියලා බලන්න...නැගිට්ටට පස්සේ තමයි දැක්කේ මගේ එලාම් එක වදිනවා කියල..
"අද යූනී යන්න නෑ නේ ...ඇයි මං මේ එලාම් එක තියගෙන... තව ටිකක් නිදා ගන්න් ඕනී.."
එලාම් එක ඕෆ් කරල අයෙත් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න කියල හැදුවේ....මොන නිදා ගැනිලිද අන්න ඔම්මා උදේම පොල්මල අතර අරන් ආවේශ වෙලා ද කොහෙද..
"හරිශෝක් අවුරුදු 20ක ගෑනු ලමයෙක් ඉන්න විදිය ...නිවාඩු කියල ඔහොම පස්සත් උඩදාන් නිදාගෙන හරියනවද??"
මට ඇයි ඇහෙන්නේ ඔම්මා මගෙ කන ලග කෑ ගහනවා වගේ...🥱🥱🥱
මං හිමීට ඇස් ඇරිලා බැලුවාම තමයි දැක්කේ අම්මා මගෙ දොර ගාව හිටගෙන කන්න වගේ බලන් ඉන්නවා..
"අහ් ඔම්මා ...ගුම් මෝනින්"
"මෝනින් තමා නැගිටිනවා ගෑනු ලමයෙක් වුනාම උදේම නැගිටින්න ඕනි....අනේ මංදා මේ ලමයා...මගෙ අසනීපත් වැඩි වෙනවා මෙහෙම කෑ ගහන්න ගියොත්"
"ඉතින් කෑ නොගහ හිටියනන් ඉවරනේ""මොකක්ද???🤨"
"අහ් නෑ නෑ ඔම්ම මං මේ නැගිටින්න හැදුවා විතරයි ඔයා ආවනේ..යන් මං මූන හෝදන් එන්නම්😁"
මං එහෙම කියලා ගොන් හිනාවක් දාලා බාතෲම් එකට රින්ගුවේ තව ටිකක් හිටියොත් අතේ තිබ්බ හැන්දෙන්නම කන්න වෙන නිසා..
(එයා ආපු විදිය විතරයි ඔය ඈ.....ගෙදර ඔච්චර ලොකු නෑ පොඩි කාමරයක් වගේ එකක් ගෙදර)
මං මූනත් හෝදන් ඇදුමකුත් දාන් කෙලින්ම කුස්සියට ගියේ අම්මට උදව්වක් කරන්න හිතන්.."අහ් උයලා ඉවර වුනාම තමා නේ කුස්සියට එන්නෙත්"
"ඕකට තමා කියන්නේ කොපමණ හොද කලත් දුදනෝ නොවෙති යහපත් කියලා ....උදව් කරන්න හිතන් ආපුවාම ඕම තමා මටත් වෙන්න ඕනී..අනික අද විතරනේ පොඩ්ඩක් නැගිටින්න පරක්කු වුනේ..ඔම්ම කෑ ගහන එකනම් අසාදාරනයි ඈ..."
"මොකද මොකද උදේම ඔම්මගෙයි දුවගෙයි සද්දේ."
"බලන්ම අප්ප මේ ඔම්මා කියන එක......."
මං කියල ඉවර වෙන්න කලින් ගෙදර බෙල් එක ගහනවා ඇහුනා..
"බලන්න ලමයෝ කවුද ඇවිත් ඉන්නේ කියලා"අප්පා කිව්ව හින්දාමං ගිහින් දොර ඇරියා..
කවුද බොලේ මේ....🤤🤤🤤උදේම කොහෙන්ද ඒන්ජල් කෙනෙක් අපේ ගේ ඉස්සරහ....
එයාගේ පිටිපස්සහ හිටපු කෙනෙක් උගුර පාදපු හින්දා තමා මං හරි සිහියට ආවේ...මං ඔච්චර වෙලා අර මනුස්සයා දිහා කන්න වගේ බලන් ඉදලානේ...ඒත් මේ මනුස්සයා නම් තාම phone එක දිහා බලාගෙන.
Mira's pov end
No one's pov
Mira-"කවුද මේ?"
මීරා ඉදලා ඉදලා ඇහුවේ මේ මනුස්සයා ඔලුව උස්සන එකක් නෑ වගේ කියලා හිතුන හින්දා...
Jimin's mind🧠- අහ් කවුද මේ සුරන්ගනාවී....
Jimin-"මිස්ටර් කිම් ඉන්නවද?🤨"
Mira-"ඇයි එයාව හොයය්න්නේ?"
Mira's mind🧠- හත් දෙයියනේ ඒන්ජල්ට බූතයෙක් වැහුනද කොහෙද ...මේ මොන යකෙක්ද..මූනේ තියෙන නපුරු පාට...මටත් කට වහන් ඉන්න බෑ නේ..🥲
Mira-"ඔව් ඉන්නවා එන්න ඇතුලට....."
එහෙම කියලා මීරා ඇතුලට යද්දි ජිමිනුත් එයාගේ පස්සෙන් ගිහින් සාලේ තිබුන පුටුවකින් වාඩි වුනා....
මීර කුස්සියට ගිහින් අප්පවත් අඩ ගහගෙන ආවා..
Mr.kim-අනේ මේ පොඩි මහත්තයනේ..අනේ මහත්තයෝ සල්ලී ගැන අහන්න වෙන්න ඇති එන්න ඇත්තේ...මට තව ටික දවසක් දෙන්න මං සල්ලි ටික දෙන්නම්...
Jimin-ටික දවසක් කියල කවද ඉදන් ද කියන්නේ දැන් අවුරුද්දකටට්ග් වැඩී....අදනම් මට සල්ලි අනිවාරෙන් ඕනී...මේ මිනිස්සුන්ට උදව් කරාම හරියට ඒක ගෙවන්නවත් බැයිද?.........අද සල්ලි ටික හම්බුනේ නැත්තම් තමුන්ගේ වටින කියන් දෙයක් මං අරගෙන යනවා...සල්ලි දෙනකම්....
To be continue...💫
Hi flowers 💐 ,
මේ කතාව ඔහේ වේලෙන හින්දා මං මේ මේක දැම්මේ..
පොඩ්ඩයි හොදේ.....
හී........
බායි
ආලාවියෝ ගායිස්.....
❣️🌚
#2022/04/16
By Kitty__Bloom

YOU ARE READING
𝔹𝔸𝕀𝕃🚫 ||🄿🄹🄼||ᵒⁿʰᵒˡᵈ
Fanfiction||Sinhala story|| ||Girl x Boy|| ||ParkJiminFanFiction||