Part three🌹

782 169 33
                                    


.

.

.

   මුගෙ අප්පට....යකෝ මූ හිතන්නෙ මට සින්දු කියන්න බෑ කියලද..හිතන් ඇති මට බෑ කියලා..මන් සින්දු කියල කප් ගහපු එල කොල්ලෙක්..මන් ඉස්කෝලෙ යන කාලේ සින්දු කියල කප් ගහලත් තියෙනව.සෙරප්පුවලින් ගුටි කාපු එක වෙනම කතාවක් ඉතින්..ඒක මෙතනට අදාල නෑනෙ..මගෙ සින්දු කීමේ හැකියාවට ඉතින් ලියනාඩෝ ඩාවිංචිත් පරාදයි..ඒ තරම් මේ කොල්ල ටැලන්ට්..ගැම්මක් තමා ඉතින් ආ..

..මේ මගෙන්ද අහන්නෙ සින්දු කියන්න පුලුවන්ද කියල..මේ මගෙන්..තමුසෙ තාම දන්නෙ නෑ මගෙ හැකියාව..

..හා ඉතින් මට දැනගන්නත් එක්ක කියනවකො..මටත් කම්මැලී සින්දුවක්වත් අහගෙන ඉන්න පුලුවන්නෙ..

..ආය ඉතිම් දෙන්නම්කො වැඩේ තිතටම...

මන් ටිකක් පිටිපස්සට ගිහින් ලග තිබුනු කොස්සක් අරන් මයික් එක වගේ තියා ගත්තා.ඇස් පියා ගෙන හොද හුස්මක් අරන් ලෑස්ති උනා.......වන් ටූ ට්‍රී...මියුසික් ..ඕ..ඕ...ඔ...දිල්වාලේ පුචුනේ..දියා.......ඕහ්..දිල්වාලේ ......නෑ නෑ ඒක කියල බෑනෙ..ඉන්ඩ හොද එකක්.ආ මේ තියෙන්නෙ...

..ෆ..ය.....ර්......... බුල් ටොල්ද් මී...ෆ..ය..ර්.....

අප්පට සිරි කොල්ල ගැස්සිලා ගිය පාර පින්සලත් බිම වැටුනා නේන්නම්...

..අම්මෝ..මේ ඕක නම් කියන්න එපා..වෙන ඕන එකක් කියනවා..

..ආ..හරි ඉන්න..ම්ම්ම්..






...මේ තියෙන්නෙ...




..කෙල්ලෙ  දෙන්න බැරි වෙයිද සමාව..
උබට පේන්න බැරි ඇයි දැන් මාව..
හිත ගාව මාව තියන් බාවනාව..
වැටහෙන්නෙ නැති එකයි කාරනාව..

ගින්දර වගෙ කෑලි දැක්කම මම වදුර වගේ හිතට වැදුනු එකියක් ලග නතර උනෙ..
දැන් උබ ගියාම දුක දන්නෙ කදුලයි මගේ..
උබට වඩා ආදරෙයි මට දැන් බල්ලත් මගේ..

මම ආසයි වද්ද ගන්න වෝල්ට් තිස්තුන්දාහා 
තකි තකි තකි තකී රුම්බා..

වෙරලු මල් වෙරලු මල් වෙරලු මල්..

වටෙ යන බස් නවත්තන්න අපෙ හිත් යකො ඩිපෝද
බොට පන දෙන්න මට බෑ කෙල්ලෙ උබ කාපන් ගිහින් තිපෝශ.
කට්ට කාලා රජ උනෙ මන්
ආ දැන් ඔයා බිසෝද..
ගනින් චිත්‍රෙ අදින්න බන්
බොට මොන මගෙ ෆොටෝ ද

🌹Three Hours🌹( short Story ✔ )Tempat cerita menjadi hidup. Temukan sekarang