Untitled Part 1

6 1 1
                                    

__😈🖤

ටීන් ටීන්

ර්ර්ර් මේ මහ රෑ මොකාද බෙල් එක කඩන්න හදන්නේ නිදහසේ නිදා ගන්නවත් නෑනෙ..බැන බැනම ගිහින් දොර ඇරියේ බෙල් එක උඩ නැගගෙන ඉන්න හිවලගෙ අම්ම අප්ප මතක් කරන ගමන්...

"අඩෝ නිශුවෝ මං හිතුවෙ උබ නිදි කියලා"දොර ඇරපු ගමන් මගෙ ඇගට පැන්නෙ සතියා..මේකි මොන මගුලක් කරන්න මේ හොල්මන් පාටි දාන වෙලාවෙ ගෙවල් වලට රින්ගනවද මන්දා..

"නිදා ගෙන තමා හිටියේ බල්ලෝ තෝ බෙල් එක කඩනව ඇහිලා ඇහැරුනේ අනේ බම් නිදා ගන්න වෙලාවටවත් සැනසිල්ලෙ ඉන්න දීපම් තිරිසනියේ ගෙවල් අස්සෙ රින් ගන්නෙ නැතුව.."මං ඇහුවෙ කොන්ඩෙ එකතු කරල උඩට බැද ගන්න ගමන්

"හේ හේ ශොලි මැනිකේ ඒක නෙවේ අනේ ශුඩූ ටග් ගාල ඇදුමක් දාගෙන වරෙන්කො මේ ලගකට යන්න.."මේකිට මොන යකෙක් වැහිලද මන්දා මේකිට මේ මහ රෑ මගුලෙ යන්න කතා කරන්නේ..

"පිස්සෙක්ද බම් උබ දැන් බලපන් වෙලාව කීයද කියලා 11.30 යි..මට බැහැ මට නිදි මතයි ..නිදා ගම්න දීපිය.."

"හරි හරි වැඩි වෙලාවක් යන්නෙ නෑ ටග් ගාල ගිහින් ටුක් ගාල එමු සප්තලනේ "

"හරි හරි ඔක්කොටම කලින් කියපන්කො කොහෙද යන්නෙ කියලා..."

"ඒක උබට ගියාම බලා ගන්න පුලුවන් දැන් වරෙන්කො යන්න.."ඒම කියලා මේකි මගෙ අතින් අදින්න පටන් ගත්තා...

"ඕම හිටාම් යකෝ ඇදුමක් දාන් එන්නම්"

"ඕම හොදයි ගෑනියේ වරෙන් යන්න"සතියා මාව ඇදගෙන ගිහින් ජීප් එකට තල්ලු කලා...මොන දේවාලෙක යන්න හදනවද මන්දා මේකි..

"අනේ බම්ලො කොහෙද මේ යන්නෙ කියපන්කෝ සෙද්ද දැන් කීයෙ ඉදන්ද කියපන්කො උබ ජීප් එක අරන් හතර වටේට කැරකෙන්නේ.."මං ඇහුවෙ සතී ජීප් එක ටිකක් කැලයක් මැද්දෙ වගේ තියෙන පාලු පාරකට හරවපු නිසා..ඒ මදිවට හතර වටේට කට්ට කලුවරයි..ජීප් එකේ ලයිට් එලිය විතර යි තියෙන්නේ..

"හරි හරි බම් තව ටිකයි.."

"අනේ උබේ.."මට එච්චරයි කියන්න හම්බුනේ ජීප් එක එකපාරටම නැවතුනා..

"අඩෝ ඇයි බම් වාහනේ නැවැත්තුවේ.."

"හිතල නැවැත්තුවෙ නෑ යකෝ පොඩ්ඩක් හිටාම් ඕම මං බැහැල බලන්නම්.."

දඩාස්...(Short story )😎Where stories live. Discover now