Chapter 21

238 40 9
                                    

Next day

උදේ නැගිටල කෝපි කෝප්පෙත් අතේ තියන් ඔන්චිල්ලවෙ ඉදගෙන පෝන් එක දිහා බලන් සාර ලොකු කල්පනාව.

Zara pov

ඇයි කෝල් එකක්වත් ගත්තෙ නැත්තෙ. ඉන්චෙන්වලදි හම්බුනයින් පස්සෙ කතා කලෙත් නෑ. මටත් මැසේජ් එකක් දාන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ. මොකක් හරි කරදරයක්වත්ද ? මැසේජ් එකක් දාමු දැන් ....

📱

Zara : හායි  .......

ඩබල් ටික් වැටුනා කියන්නෙ ඔන්ලයින්. තව ටිකකින් බලයිනෙ.

විනාඩි 10 ක් විතර ඇල් වෙච්ච කෝපි එක බිබී ජන්ග්කුක්ගෙන් රිප්ලයි එකක් එනකන් බලන් හිටියා ඒත් ආවෙ නෑ.දැන් නම් බයයිත් එක්ක .... ඈ ..... මන් මොකටෑ බය වෙන්නෙ එයා මගෙ කවුරුත් නෙවෙයිනෙ. 😑
ඒත් මොකක් හරි කරදරයක් නම්...... ම්ම්ම් මොකද කරන්නෙ .... ආ ..... මතක් උනා 😮 ජන්ග්කුක්ගෙ ජැකට් එක . ඒක ගිහින් දෙන්න යනවා වගේ ඒ පැත්තෙ ගිහින් එන්නත් හිතයි. කෝමත් ඒක දෙන්න එපෑ ...... කමක් නෑ ගිහින්ම බලමුකො 😕.

Zara pov end

ඔන්චිල්ලාවෙන් බිමට පැනල ගෙට දුවල ගියේ ජන්ග්කුක්ව බලන්න හදිස්සියකින් වගේ.
ටික වෙලාවකින් ඔම්මටත් කියල සාර තනියෙන්ම පාරට බැස්සෙ ලීසුත් එක්සෑම් හින්දා. කාර් එක තිබුනත් බස් එකේම යනවා කියල බස් හෝල්ට් එකට පයින් ගිහින් සාර බස් එකකට ගොඩ වුනා.



JK : ආ.... ආ.... ආව් ... ආව් .... හැල්මොනි ... හැල්මොනි .... ආ...... පරිස්සමින් රිදෙනවා ....😩  හැල්මොනි ....

Halmoni : රිදෙනවා ..... දැන්ද රිදෙන්නෙ ආ ...... මහ ලොකු මාෆියා කාරයා ගිහින් වෙඩි කාල ඇවිත් 😒

JK : ආ හැල්මොනි අනේ ..... හෙමින් ඔතන්නකො ඕක ..... අයිග්‍යෝ ..... ආ....

ජන්ග්කුක්ට වැදුන වෙඩි පාර කකුලෙ අස්තිය පසාරු කරන් ගිහින් හින්දා ජන්ග්කුක්ට ඒක හොද වෙනකන් ඇදේම ඉන්න වෙනවා කිව්ව . වෙඩිවැදුන වෙලෙ හොදට හිටියත් සෝල් ආවට පස්සෙ වොන් තමයි උස්සන් ඇවිත් කාමරෙන් තිබ්බෙ . දැන් තමයි බේත් දාල ආයෙ බැන්ඩේජ් කරන්නෙ ඔය.

Misu : හැල්මොනි මන් එන්නද ....

ජන්ග්කුක්ගෙ කාමරේ දොර ගාව ඉදන් මීසූ වතුර බේසමකුත් උස්සන් අහල ඇතුලට ආව .

Mafia Revenge Where stories live. Discover now