Chapter 5

276 42 5
                                    

After one week

Jakie : හෙලෝ බොස් මන් අර බෝයිව ෆලෝව් කලා.

JK : හ්ම් මට විස්තර එවන්න. 🤨

📲

Jackie send a massege now

: Jang Heesoo
23 years old

currently address

Itaewon ( street )
Sajik-ro-3-gil 23

JK : 😎

==========================================

TH : කෝ ජිමිනා වරෙන් ඉක්මනට 😑.

JM : කෝ හිටහන් පොඩ්ඩක් 😒. .

ආ හරි ...... ෆුහ්.....

TH : හරිනෙ යමන් .........

ජිමිනයි තේහියුන්ග්නුයි යුනි එකෙන් පැන්නා. හොර වැඩකට එලියට යන්න හදන්නේ.ඕනි තැනට ආවට පස්සෙ තේහියුන්ග් එක පාරට නැවතිලා ජිමිනගෙ කොලර් එකෙනුත් ඇදලා නැවැත්තුවා.

TH : අර තියෙන්නෙ 😐

ටේ අත දික් කරලා පෙන්නුව පැත්ත දිහා ජිමින් බලලා ටේ දිහා බලලා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.ඊට පස්සෙ දෙන්නම ආවෙ ටිකක් ලොකු ගේට් එකක් ඉස්සරහට.

TH : 23 නම් මේක තමා...... හැබැයි හරි පාලු පාටයි නේ.... 🙁

JM : හ්ම් ඔව් 🙁 කවුරුත් නැත්ද දන්නෙ නෑ.

TH : නැති වෙන්න විදියක් නෑ මේ ලගදිත් මේ ඇඩ්‍රස් එකට පාර්සල් එහෙම ඇවිත් තියෙනවා.

JM : උබ ඔච්චර දේවල් හොයා ගත්තෙ කොහෙන්ද බන් 🙁.

TH : මන් යුන්ගි හියුන්ට කියල මේ ඇඩ්‍රස් එකෙන් ඔන්ලයින් ඕඩර් දාපුව එහෙම තිබ්බද කියලා බලාගත්තා.

JM: ඉතින් 😐

TH : දැනට සතියකට විතර උඩදි ලොකු ඕඩර් එකක් දාල තිබ්බ. ඒ ගර්ල් කෙනෙක්ගේ නමකට. ජැන්ග් ක්වින් කියලා. 🙁

JM : එහෙමද ?

TH : හ්ම්ම් .....

ටේ ලොකු ගේට්ටුව දිහා බලන්ම මිමිනුවා.

JM : යුන්ගි හියුන් , හියුන්ට කියයිද 😮 ?.

TH : පුදුම අමාරුවකින් මන් ඒකට කැමති කරව ගත්තේ. මාසයක් යනකන් සතියකට මලු දෙක ගානේ ටැන්ජරින් ගෙනත් දෙන්න කිව්ව.

JM : එහෙනම් කමක් නෑ

ඒ ගමන් ජිමින් දැක්කේ එයාල දිහා බලන් ඉදල එක පාරට තාප්පෙකට මුවා මෙච්ච මිනිහෙක්ව.

Mafia Revenge Where stories live. Discover now