I Bite You In My EyesWang Yi
යීබෝගේ තාත්තී... වයස අවුරුදු 55යි.. දැනට රස්සාවක් නොකරන අතර තම තේ වත්තේ සියලුම රාජකාරි කරමින් වත්තේ ආදායමෙන් පවුල බලාගනී...
Wang Salee
යීබෝගේ අම්මී වන අතර වයස අවුරුදු 50යි.. නිවසෙ මෙන්ම තේ වත්තද බලාගනිමින් තම පවුලට ආදරෙන් සලකමින් ජීවත් වන ප්රියමනාප චරිතයක්..
Yang Yengmi
වන්ග් යීබෝගේ නැගණිය.. වයස අවුරුදු 27යි.. දැනට පෙරපාසල් ගුරුවරියක් උනත් පෙරපාසල් දරුවෙක්ගෙ වැඩ තමයි තියෙන්නේ.. නසරානි වැඩ වලට උඩින්ම සහයෝගය ලබා දෙන්නියක්.. මිතුරියන් අතර කැපී පේන චරිතයක් වන අතර හිතට වැදුන කෙනෙක්ට බොක්කෙන්ම උදව් කරනවා...
ESTÁS LEYENDO
❈ 𝒊 𝑩𝒊𝒕𝒆 𝒀𝒐𝑼 𝒊𝑵 𝑴𝒚 𝑬𝒚𝑬𝒔 ❈ ✓
Fanfic🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන් කරන ලොවෙන් සැගව පවත්නා සබදතාවක්... නමුත් අවසානයේ සතුටු අවසානයක්.... අවසානයේ දෙදෙනාටම නොදෙවෙනි ලෙස ගොඩනැගුණු ආදරයයි.. අසීමිත පෙමක්.. 💚❤️