part 2

1.1K 180 81
                                    

"මන් දැන් මොකද කරන්නෙ hyung. මට බෑ ඔය එක එක නැට්ටිච්චියෝ බදින්න. මට ඕනි මගෙ මිනීව විතරයි." ජන්කුක් පොඩි එකෙක් වගේ ඇදේ පෙරලෙන ගමන් අඩන්න ගත්තේ යූන්ගි හා ජේ හෝප් දෙදෙනාවද අසරණ කරලා.

"හරි බං මිනිහෝ පොඩ්ඩක් නාඩා ඉදින්කෝ උඹට තාත්තා කිව්වේ ඒ කෙල්ලව ගිහින් හම්බෙන්න කියලා විතරනේ බදින්න කිව්වෙ නෑනෙ. අනික මේ මැරේජ් එක වෙන්න නං ඒ කෙල්ලත් මේකට කැමති වෙන්න ඕනිනේ." යූන්ගි එහෙම කිව්වේ ජන්කුක්ගේ හිත පොඩ්ඩක් හරි හැදෙයි කියලා හිතලා.

"ඒත් hyung එයා කැමති වුනොත් එතකොට"එහෙම කිව්ව ජන්කුක් ආපහු එයාගේ ටැප් එක ඇරියේ යූන්ගිට අතට අහුවෙන එකකින් මුගෙ ඔලුවට තඩි බාන්න ඇත්නම් කියන සිතුවිල්ල හිතට එක් කරන ගමන්‍ .

"Idea.... අපි එයාට ජන්කුක්ව එපා වෙන විදිහට වැඩ කරමු." ජේ හෝප් එහෙම කියද්දි යූන්ගි ඒකට හරස් කැපුවේ ඒ කොහොමද කියන ප්‍රශ්නය අහන ගමන්...

"අපි එයාට ඇත්තම කියමු. ඔයා දැනටමත් කෙනෙක්ට ආදරේ කරනවා. ඒවගෙම එයා කොල්ලෙක් ඒ නිසා මට ඔයාව මැරි කරන්න බෑ කියලා." ජේ හෝප් එහෙම කිව්වා විතරයි ජන්කුක් ආපහු නහයෙන් අඩන්න ගත්තේ ඒ ගැන එයාගෙ අප්පා දැන ගත්තහම එයාට  මොනා වෙයිද කියලා හිතා ගන්නත් බැරුව.

Time skip to next day.

ජන්කුක් තරු පහේ හෝටලයක් වෙච්ච "bonobonoya" හෝටලයට ඇතුලූ වූනේ එයාගෙ අප්ප කිව්ව ඒ කෙල්ල හම්බවෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් තරු පහේ හෝටලයක් වෙච්ච "bonobonoya" හෝටලයට ඇතුලූ වූනේ එයාගෙ අප්ප කිව්ව ඒ කෙල්ල හම්බවෙන්න.. mr.jeon විසින් වෙන් කරලා තිබ්බ මේසේ ලගට ගිය ජන්කුක් දැක්කේ කෙනෙක් එතන වාඩි වෙලා ඉන්න විදිහ. දැකල පුරුදු බවක් ජන්කුක්ට දැනුනත් ඒ කවුද කියලා දැනගන්න ජන්කුක් ඒ කෙනාගේ කරට අත තිබ්බා. ඒත් එක්කම එයාගෙ පැත්තට හැරුණු කෙනා දැකලා අතිසාර්ථක විදිහට ආපහු පාරක් ජන්කුක් තුෂ්නිම්භූත වුනා......

Hate With Love -❤️ Jikook ❤️ (Completed)Where stories live. Discover now