00

405 113 81
                                    

2022/04/22
@America,new york city
Morning 8.00

"යුන්..මගේ ඔප්පා ලා ඇමෙරිකා එනවා..අද රෑ වෙද්දී මෙහෙ.." ජිසු යුන්ගි ගේ උකුලෙන් ඉද ගන්න ගමන් කිව්වා..

"ඉතින්.." ඒ උනා යුන්ගී එයා දිහාවත් නොබලා තමන්ගේ වැඩේ කරගෙන ගියා..

"බලන්නකෝ වැඩක්.. එයාට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක්ලු ඉන්නේ.." ජිසු කියද්දී යුන්ගි එයා දිහා බැලුවා... මේ homophobic පවුල එයාව පිළිගත්තා ද බලන්න වගේ..

"ඔයා දන්නේ නැහැ හොදේ... අප්පා එයාලව එක සැරෙන් පිළිඅරන්.. ඇයි දන්නේ නැහැ.. ඒ බෝයි මාර කියුට්.." ජිසු අත් දෙක දිග අරින ගමන් කිව්වා..

"හ්ම්ම්.."

"අපි අද රෑට එයාලා එක්ක ඩිනර් එක හොදේ.. මං ඊයේ කිව්වේ ඩිනර් එකක් තියේ කියලා.." ජිසු කිව්වේ යුන්ගි ගේ කම්බුලට හාදුවක් දීලා..

"හ්ම්ම්.. මං එන්නම්.." යුන්ගි එහෙම කියලා අයෙත් තමන්ගේ වැඩේට අවදානය යොමු කළා..

2022/04/22
@Seoul south korea
Morning at 4.30

"චිම්..flight එක හතට.. අපිට ඉක්මනට ගියොත් රෑ ඩිනර් එකට මහන්සි නැතුව යන්න පුළුවන්.." නම්ජුන් ඇදුම් පැක් කර කරා හිටිය ජිමින්ව පිටිපස්සෙන් බදාගෙන කනට කරලා කිව්වා..

"කිචි මනුස්සයෝ.. හිතක් පපුවක් නැහැ නේ.." ජිමින් හිනා වෙලා නම්ජුන් ව ටිකක් තල්ලු කරා..

"හුම් බබා.. ඔයා මට වෙනස්කම් කරනවා.." නම්ජුන් මුණත් ඇබුල් කරන් කිව්වා..

"ඔහ්හ් my big baby... ඔය බබෙක් වගේ අනේ.." ජිමින් තමන්ගේ ඇගිලි වලින් ඉස්සිලා නම්ජුන් ගේ නළලට හාදුවක් දීලා කිව්වා..

"ඔහ්හ්.. Baby කියලා දැන් බබෙක් වගේ ලු.. Seriously චිමී.." නම්ජුන් ජිමින් ගේ ඉනෙන් උස්සලා එයාව වඩා ගන්න ගමන් කිව්වා..

"හ්ම්ම්ම්.. ආදරෙයි ජිමිනී.." නම්ජුන් එයාව උස්සගෙනම තමන්ගේ පපුවට හේත්තු කරන් කිව්වා..

"මාත්.."

එක හැමදාම මාත් විතරයි..!! මමත් ඔයාට ආදරෙයි නෙවේ..

2022/04/22
@America,New york
Night 7.30

"යුන් මෙතන තමා අපේ සිට්ස්..." ජිසු ඉදගන්න ගමන් තමන්ගේ එහා පැත්තෙන් යුන්ගි ට ඉද ගන්න පුටුව පෙන්නලා කිව්වා..

🎉 You've finished reading 𝗦𝘁𝗿𝗮𝗻𝗴𝗲𝗿𝘀 𝗪𝗶𝘁𝗵 𝗠𝗲𝗺𝗼𝗿𝗶𝗲𝘀 | 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √ 🎉
𝗦𝘁𝗿𝗮𝗻𝗴𝗲𝗿𝘀 𝗪𝗶𝘁𝗵 𝗠𝗲𝗺𝗼𝗿𝗶𝗲𝘀 | 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Where stories live. Discover now