පළමු කොටස

467 47 11
                                    

අඩෝ ෂූයා ,
විනාඩි පහෙන් ලෑස්ති වෙලා වරෙන් මන් උබේ ගෙදර ඉස්සරහා ඉන්නේ

වැන්ග් යීබෝ,නම කිවුවොත් නම් නොදන්න කොනෙක් නම් නෑ මේ චීනයේ.වයස අවුරුදු 23 ඉදන්  මේ වෙනකන් අවුරුදු දෙකක් පුරාවට එක දිගටම ජනප්‍රියත්වය රැකගෙන ආව තරුනයෙක්.acting ,singing ,bike racing මේ හැමදේටම දක්ශයෙක්.කෙටියෙන් කිවුවොත් all rounder කෙනෙක්.
යීබෝ මේ ඇමතුම ගත්තේ ඔහුගේ අතිජාත මිත්‍රයා xuanට,

යීබෝ මේ ඇමතුම ගත්තේ ඔහුගේ අතිජාත මිත්‍රයා xuanට,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang yibo

Wang hao Xuan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang hao Xuan

ෂූයා ........ කෝ උබ අහගෙනද ඉන්නේ

උබෙ අප්පට $#*$&$%$ ,මොකද යකෝ වද දෙන්නේ.බලපිය වෙලාව.තවම 6 වෙලත් නෑ.

උබ එනවද නැද්ද ,ආවේ නැත්තම් උබ අර ලයින් දාන කිරි කෑල්ල මන් දාගන්නවා.කොහොමත් ඒකි මට කැමතී
 
අනේ දෙයියනේ වනේ වන හතුරෙකඋටවත් මෙහෙම යාලුවෙක් හම්බවෙන්නෙපා.විනාඩියක් දීපන්.

ඇමතුම විසන්ධි වෙලත් විනාඩි  20 කට පසුව ෂූයා යීබොගේ වාහෙබට නැග්ගේ මූනත් එල්ලගෙන.

ඒඒඒ බන් බලපන්කො උබේ හොටේ හැටි

ආ දැන් කියපන්කෝ බලන්න උබ මේ කොහෙද යන්නෙ කියලා.

University එකට

අද මොන මගුලටද බන් university  එකට යන්නෙ.....වැඩේ තියෙන්නේ අනිද්දා

මන් දන්නවා බන් ,මට බලන්න ඕන පොඩි එවුන් ටික කොහොමද වැඩේ කරන්නේ කියලා....

හරී ශෝක් නේ බන්.උබ දැන් ඔහොමද යන්නේ එතනට?
හහ් කරයි කරයි උන් ටික උබ ගියාම වැඩ කරයි......

කටවහගනින්කෝ අප්පා

අවුරුදු දෙකකුත් ගිහින්.university එකෙන් අයින් උනත් හරී ඒ පැත්තට ගියේවත් නෑ.කොහෙ යන්නද කොටි වලිගෙ අල්ලගත්‍තා වගේනෙ මන් ඉන්නේ.field එකෙන් අයින් වෙන්නත් බෑ.ඉන්නත් බෑ.
අප්පට සිරි සික්කා පාන්දරම වැඩට බැහැලා.ඔක්කොමත් හරී මුගෙන් බේරෙන එකනේ වැඩේ.ඒ දවස් වල ඉදන්ම මාත් එක්ක ගේම....
නම කිවුවා නම් ගේමක්ම නෑ.ඇතුලට යන්න පුලුවන් .හැබැයි සික්කා දැනගත්තා කියන්නේ කැලෑ පත්තර ගැහුව වගේ තමයි......

ඇයි ඇයි දැන් මේ  යිබෝ මහත්තයා කල්පනා කර කර ඉන්නේ.ආවා වගේම ගැම්මෙන් පලයන්කෝ ඇතුලට

කටවහගෙන ඔය මාස්ක් එක දාගනින් .....
Uncle අපි ආවේ  Chancellor  meet වෙන්න.ඇතුළට යන්න පුලුවන්ද ??

අනේ අම්මපා අපි නිකන් ත්‍රස්තවාදීයෝ වගේනේ අපි දිහා බලන්නේ.මූගෙ university  එක.

අහ් මන්ද??මන්  mr.wang yibo ගේ  ලේකම්.
Ok thanks

අප්පා පොඩි වුන් ටික බරටම වැඩ.ඒ දවස් වල අපි කොච්චර සතුටින් හිටියද පිස්සු නැටුවද.ආයෙත් මතක් වෙද්දී පොඩි දුකකුත් දැනෙනවා.
අයෙත් මටඒ කලෙට යන්න පුලුවන් නම්..........
ෂුයා ත් පාඩුවෙ  ඉන්නේ ඌටත් ඒ දවස් මත් වෙලා නිසා තමයි.ඌටනම් දුක ඒ දවස් වල ඌට හිටිය අන්තප්පුරේ මතක් වෙලා.මන් නොදන්න මිනිහා

යිබෝ  ඒ අර බලපන්කෝ....

-----------------------------------------------------------
* හායී මගෙ කෙල්ලො කොල්ලෝ ටිකමේ මගේ පලවෙනි ff එක.

*වරදි තියෙනවා නම් කියාගෙන යන්න.

*මගේ හිතලුවක් විතරයි .ඇත්ත ජීවිතේ නෙවේ.

* සෙට් එකටම ආදරෙයි පැලෙන්න 💜️💜️💜️💜️










MY FOREIGNER 🛫🛫Where stories live. Discover now