✿ Chapter 04 ✿

591 91 15
                                    

ලොකූ...!!   ලොකූ...!! "

" ලොකූ...මේ දැන්ම එනවාහ්.. පහලට..! "

                ඔය පත්තු වෙලා තියෙන්නේ හිතුවටත් කලින් , දැන් ඉතිම් මොළේ අකුලන් නැගිටින්න වෙනවා පාඩම පස්සේ කරන්න 🥲

                       ෴෴෴෴෴෴෴෴෴෴

" ඩැ...ඩී....! "

           මං තාත්තට කතා කරගෙන පහලට බහින්න ලෑස්ති වෙනකොට එයාගේ මූඩ් එක දැක්කම නිකම්ම මට වචන අමතක වුනා, ඩැඩීට ගොඩක් තරහින් වගේ..🥺

" ලොකු...! මෙහෙමද තමුන් වගකිමක් ඇතුව වැඩ කරන්නේ ආහ්..? " " තමුන් කොහොමද අර විදිහ දෙයක් කලේ ? ... ආ ලොකු!.. දන්නවද තමුන් අද කරලා තියන දේ බරපතලකම.."

"....."

" කතාකරනවාහ් !          ලොකු මං මේ තමුනගෙන් අහන්නේ ?
මෙහෙමද බිස්නස් කරන්නේ තමුන් ? "

" ඩැඩී...මං දන්නවා ඔයාටට තරහා ගිහින් ඉන්නේ කියලා , ඒත් ඩැඩී ඔයාම නේද මට ඒ බිස්නස් එක ගැන කියද්දි ඒක අපේ එකක් කියලා කිවේ.. අනික මං ඒක බලෙන් ගත්තේ නෑ .. මං කරපු  ඒ project එක වෙනුවෙන් කරපු proposal එක එතන තිබුන ඒවගෙන් හොදම එක වෙද්දී එයාලමයි ඒකට අපිව තෝරා ගත්තේ "

" මට තමුන්ගේ ඔය කතා වලින් වැඩක් නෑ..මේ දැන්ම..මේ දැන්මම මිස්ටර් Bowen කතා කරලා මේ project එක භාර ගන්න බෑ කියන්න ඕනී.. තේරැනා ද සෙන්ග්!! 😡 "

" ඩැඩී මට ඒක කරන්න බෑ...මං ඒක කරන්නේත් නෑ..."

" මොකක් ද තමුන් කීවේ...තමුන්ට ඕනි මැරෙන්නද...ආ..?      අපි ඔක්කොමත් මරාගෙන මැරෙන්නද.. කියනවා ඉතින්?         ඒකද ඕනී..!"

" Please ..........ඩැඩී.. මං මේ ගැන මිස්ටර් xiyeng එක්ක කතා කරගන්නම්, අනික ඩැඩී මට බිස්නස් භාර දෙද්දි මට කැමති විදියට කර ගන්න කියලා ඔයා කිවා අමතක ද, ඉතින් මට දැන් මේක කරන්න ඕනී...එච්චරයි , ඩැඩී මං කවදාවත් ඔයා එපා කියපු  දෙයක් කරලා නැහැ ඉතින් මං ඉල්ලන්නේ මට මේක කරන්න දෙන්න කියලා විතරයි , මං ඩැඩීගෙන් මෙච්චර කාලේකට ඉල්ලපු පලවෙනි ඉල්ලීම, "

" ඇයි ලොකු...! ඇයි ...ඇයි දෙයියනේ ඔයාට ඔය project එකම ඕනි වුනේ, මං තමුන්ට බිස්නස් භාර දිලා කරගත්තේ ලොකු වැරද්දක් , මමා හරි ...⁣තමුන් කිසි වගකිමක් දෙන්න පුළුවන් මනුස්සයෙක් නේවේ.."

𝐓𝐡𝐞 𝐅𝐢𝐠𝐡𝐭𝐞𝐫𝐬 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ]Où les histoires vivent. Découvrez maintenant