මගේ වෙලා උබ ඉදියම
හිතම මගේ හොර රහසෙම
නුඹට බැදිල මගේ මුළු හිත!
අසම්මතද මේ ප්‍රේමය?
කියපන් මම තව එක තැන!
නුබම නේද මගෙ ප්‍රේමිය
හිතම ඉම්බ ඒ හාදුව!
රහස් කොදුරද්දි හිත තව
ලෝභයි මට නම්
මැනික උබ තව දුර යවන්නට!
අඩ අඩම මිරිකෙද්දි මගෙ හිත
යවනවා මම උඹව ඈතට!
ආදරේ නැතුව නෙවෙයි මගෙ මල
ආදරේ තේරුමම මම උගත් නිසා!
ප්‍රේමය යනු ප්‍රේමයම විනා
අන් කවක් නොවන නිසා!
නුඹ මාව රන්දපු නැවතුම්පොළ
මට හුගක් බර වැඩි නිසා
මැනික ආයෙම බොරුව වෙනුවට
ඇත්ත කියපන්
නුඹ නැතත් මං උබෙ නිසා!
Min Seok_