මම boys ලාට මම මේ imoji use කරනවා.
Suga : 🐱 ( min yoongi )
Rm : 🐨 ( kim namjoon )
KJ : 🐼 ( kim Seok Jin )
JH : 🦄 ( Jung Hoseok )
JM : 🐥 ( Park Jimin )
V : 🐯 ( Kim Teahyung )
JK : 🐰 ( Jeon Jungkok )
_________________________________________At,
BTS Mansion.
Yoongi හිටියේ mansion එකේ එයාගේ privet office room එකේ illegally deals වගයක් files වගයක් check කරන ගමන්.
🐨, 🐥 : hyung, අපිට කතා කරා ද?🐱 : ඔව්.
Yoongi file එක දිහාම බලාගෙන කතා කරා.joon යි jimin යි ඇවිත් එතන තිබ්බ couch එකෙන් වාඩි උනා.
🐱 : jimin, Jk යි V යි ගියපු deal දෙකේ තත්වෙ කොහොමද? ඇයි මට ඒ ගැන report කරේ නැත්තේ jimin 🤨
Yoongi ගේ ගැබුරු කට හඩ නිසා jimin වගේම joon උත් ගැස්සිලා ගියා 😐.
🐥 : h...hyung එකේ පරශ්නයක් තිබ්බේ නෑ
Jimin කියන්න ගියපු ඒක නැවතූනේ yoongi හයියෙන් කෑ ගහපු නිසා.
🐱 : JM මම කියලා තියෙනවා නේද south korean වලින් පිට තියෙන deal ගැන මට report කරන්න කියලා මොකද attack එන්නේ කියලා නෙවෙයි 🤬, මට කියනවා දැන්ම ඒ විස්තර ටික 😡.
🐥 : හ.. හරි hyung 😐 මේකයි Jk ගියපු වැඩේ ඉවර වෙලා හෙට රෑට තියෙන fligth එකේ එනවා එතන කිසිම අව්ලක් නෑ fligth ඒකේ ඉන්නේ අපේ අය monster ස්ලා 20 ක් Jk එක්ක ගියා එතකොට V ගියපු deal ඒක සතියකින් වගේ ඉවරයි එයා ඒ ටික ඉවර කරලා සතියකින් ඒයි එයාගෙන් safe එකට අපේ monster ස්ලා දාලා තියෙන්නේ.
YOU ARE READING
🔞 The Evil Mafia King 👿👑
Fanficකාටවත් පාලනේ කරන්න බැරි නපුරු කිසිම ජිවිතයක් ගැන වටිනා කමක් නැති play boy type කෙල්ලොත් සල්ලි වලට නැමෙනවා කියලා හිතන් ඉන්න අහංකාර තරුණයෙක්, මාෆියාවේ රජු 👿 ____Min Yoongi____ පිස්සු දගකාර සෙල්ලක්කාර මිනිසුන් ගේ ජිවි...