✨️MEYAN×DILAN♦️

455 55 74
                                    

හායි ලමයි මේක තමයි මගේ පලවෙනි oneshout එක ,ඔයාලා මේක රසවිදියි කියලා හිතනවා😊❤️,මෙය සැබැ කතාවක් නොවන බවත් මනක්කල්පිත කතාවක් බවත් කාරුණිකව වටහා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා 😊sad පටන් ගැම්මක් තිබ්බට happy ending එකක් තියෙන්නෙ හොදේ 😉(සොරි ලමයි වැරදි තියනවා නම්🥺)

Main Characters- ✨️මෙයාන්(නම හරි අමුතු ඇති මගේ හිතට ආපු අමුතු නමක්😊ඒ නිසා එක ගැන එච්චර හිතන්න එපා) සහ ♦️ඩිලන්

*Flashback*

♦️"මේ ලොකේ හරි කුරිරුයි නේද මෙයාන්,මට වෙලාවකට හිතෙනවා ඔක්කොම අමතක කරලා දාලා ජිවිතේ නැති කරගන්න"

✨️"මොනවද ඩිලන් උබ ඔය කියවන විකාර පිස්සු තද වෙලාද"

♦️"නෑ බන්,ඇත්තම කිව්වොත් මම හදපතුලෙන්ම ආදරේ කරනවා කෙනෙක්ට ,ඒ උනාට ඒ හදවතම දන්නවා මට කවදාවත් එයාව හම්බ වෙන්නේ නැතිබව *sigh*එකයි බන් මට මේ ඔක්කොම එපා වෙලා ඉන්නේ"

✨️"අයියෝ බන් ලව් එකක් නිසාද උබ ඔය අවුලෙන් 😂ඕක ගැන එච්චර හිතන්න එපා බන් උබ වගේ එකෙක්ට අනිවා ඕන ලව් එකක් සෙට් වෙනවා,ඔයා මන් වගෙ හම්පඩයෙක් නෙවෙයිනේ 😂අනික ඩිලන් උබට කව්රු නැති උනත් මම ඉන්නවා 😊ඒ නිසා ඕක ගනන් ගන්න එපා 😊"

*Flashback ends*

ඩිලන් උබට කව්රු නැති උනත් මම ඉන්නවා එ වචන ටික මට ලොකු හයියක් උනත් මැනික උබ මගේ හිත තවත් පාරපු එකයි එකෙන් කරේ, මට එදා තේරුනේ උබ මා දිහා බැලුවේ සහොදරයෙක් දිහා බලන විදිහට කියලා😢ඔයා ඒ දේ කියලා මාසෙන් මාසේ යද්දි මට හිතුනේ උබ නිකමටවත් මගෙන් 'කව්ද ඩිලන් උබේ crush එක බන්' කියලා අහයි කියලා,ඒත් උබට ඕනි උනේ නෑ ඒ ගැන දැන ගන්න 💔මගේ මැනික ඔයා එක ඇහුවා නම සමහරවිට දැන් ගොඩක් දෙවල් වෙනස් වෙන්න තිබුනා😢

අද එහෙනම් සුදු පාට ඇදුමක් ඇදගෙන අර්තාලේට නගින්නේ දෙව්මි නෙවෙයි මම වෙන්න තිබ්බා,නැත්තම් මේ දේවල් බලන්න මම මේ ලොකේ නොහිටින්න තිබුනා,ඇයි රත්තරන් මට ඔයා මෙහෙම කරන්නේ💔💔

ඔයලා බලනවා ඇති කව්ද මේ එයාගේ දුක කියවන්නේ කියලා ,කොහොමද මම ඩිලන් ගමගේ ,වයස අවුරුදු 25යි,මගේ තාත්තා කව්ද කියලා නම් දන්නේ නෑ හැබැයි මගේ අම්මා මම ඉපදෙනකොටම තමයි නැති වෙලා තියෙන්නේ ,ඒ නිසා මම උපතින්ම අනාථයෙක් ,තව මම ක්‍රිස්තියන්, රස්සාව - එක ගැන හිතන්න ඕනි නෑ මොකද කොහොමත් අදින් පස්සේ එයාලට මම වෙනුවට කෙනෙක් හොයා ගන්න වෙනවා නේ💔

Love Hurts Sometimes❤️(SINHALA/ONESHOT)Where stories live. Discover now