ඔන්න එකමත් එක නගරයක හිටියා හොඳට ඉගෙනගත්ත ගොඩක් කඩවසම් තරුණයෙක් .... 👦
මේ තරුණයාගෙ හිත නවතින්නෙ මේ නගරෙ හිටපු ලස්සනම ගැහැණු ළමයා ළග .... 👧💘
කාලය ගෙවිලා යනවත් එක්කම මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවක් ඇතිවෙන්නෙ මේ දෙන්නටත් නොදැනීමයි .... 💑
මේ තරුණයාට ස්ථිර රැකියාවක් තිබුනෙ නෑ. ඒ නිසා එයා අර්ධකාලීන රැකියා කරලා ඉතුරු කරගත්ත සල්ලිවලින් තමන්ගෙම කියලා පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තා .... 💚
ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණුවීමත් එක්කම ටිකෙන් ටික ධනවතෙක් වෙන්න පටන් ගත්ත මේ තරුණයා එයාගෙ ව්‍යාපාර කටයුතුවලට සේවකයෙකුත් බදවා ගත්තා .... 💵💰
මේ විදිහට අවුරුද්දක් විතර ගියාට පස්සෙ මේ තරුණයා තමන් ආදරය කරපු තරුණියව විවාහ කරගත්තා .... 🤵❤️👰
ඉතින් විවාහ වෙලා ගොඩක් සතුටින් ජීවත් උන මේ දෙන්නා දඟකාර පිරිමි දරුවො තුන්දෙනෙක්ගෙ දෙමාපියන් බවට පත් උනා .... ❤️
🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️
YOU ARE READING
👨👦👦 .... පුංචි දගකාරයෝ .... 🧙♀️
Humorපළවෙනියයි තුන්වෙනියයි දඟයි හැබැයි දෙවනියානම් ගොඩක් දඟයි 😂😂😂😂😂😂😂😂😂😂😂