🌹ඔයාට යාලුවෝ නැද්ද මේකේ... මන් කිව්වෙ මේ කොලේජ් එකේ
🐰ඉන්නවා එක්කෙනෙක්...ඒත් එයාව හොයාගන්න බෑ මට
🌹 අහ් මොකක්ද නම
🐰Kim Jongin
🌹ම්ම් මන් දන්න කෙනෙක් නෙමෙ වගේ..වෙලාවක එයාවත් මට meet කරන්නකො..
ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කොල්ලෙක් යූමිගෙ කරෙන් අත දාගත්තා.. ඒ කෙනා ලොලිපොප් එකක් කටේ දාගෙන ඉන්නව දැකල යූමි ඒක එ කොල්ලගෙන් අරන් එයාගෙ කටේ දාගද්දි සුහෝ අප්පිරියාවෙන් මූන පොඩි කරන් ඒ දිහා බලන් හිටියෙ මොන සතෙක්ද යකෝ මේ කියල වගේ..😵💫😵
(?/?) යා...ඒක මගේ ලොලිපොප් එක...
🌹දැන් ඒක මගේනෙ බබා..
(?/?) කවුද මෙ කොල්ලා..
🌹අහ් ඒ මගෙ යාලුවෙක්..
🐰අන්‍යෝසෙයෝ... එතකොට ඔයා කවුද
සුහෝ ආචාර කරන ගමන් කිව්වා..
(?/?) අහ් මමද මන් මෙයාගෙ boyfriend
🐰අහ් එහෙමද මන් හිතුවෙ ඔයාට එහෙම කෙනෙක් නැ කියල..
🌹යා මෝඩයා... මැරෙන්න ආසත.. මෝඩස්
🐶ජෝක් එකක්නෙ කලේ රකුසි...
🌹අනෙ මෙ කිව්වා ඔය නම කියන්න එපා කියල..
🐰එහෙනම් මන් ගිහින් එන්නම්..
🌹 හරි පස්සෙ හම්බෙමු..,චින්ගුයා😉
🐶 ඒ රකුසි ඔහේ මොකෝ මෙතන කරන්නෙ
🌹ඔප්පා එනකල් හිටියා ඕය්.
🐶අහ් ඔය චැන්‍යොලා නම් වෙලාවකට වැඩ කරන්නෙම නැ තමා..
🌹 මොකා..ඇය් උබෙ බාප්පද ඒ..හියුන් කියල කතාකරනවා මෝඩයා..
යුමි baekhyun ගෙ ඔලුවට ගහන ගමන් කිව්වා..
🐶 හරි හරි ඉතිම්...ඒක රිදුනා හරිද...
🌹 මියානේ..කෝ එනව අතගාන්න..
🐶යන්න මන් තරහය්.. කතාකරන්නැ..මන් යනව..
🌹බලමුකො කොච්චර දවසක් තරහ වෙලා ඉදීද කියල හූ .. යනවද..
🐑 මිස් කෑගහන්න එපා මෙතන තව ගොඩක් අය ඉන්නවා..
🌹oops... අමතක උනා.. කෝ අර බූතයා... ආපුවම කන ගලෝනව ඔප්පා කියල බලන්නැ..
YOU ARE READING
Summer Love ❤️🌼😘 [Ongoing]
FanfictionI love you babe... You are my one and only summer love...🌹💝❣️