❤️ Episode 4 ❤️

69 14 409
                                    

Flash back

කෑම කාලා ඉවර වෙලා යුමි කෙලින්ම ගියෙ චැන් ගෙ කාමරේට...

🐯ඔහ් ඇයි ඔයා ආවෙ ..

🌹ම්ම් ..මෙ මේක ඔයාට දෙන්න කිව්වා .
(Yumi ලියුම දෙනගමන් කිව්වා..)

🐯මොකක්ද මෙ

🌹ඔයාගෙ යාලුවෙක් දුන්නා.. එයා මට කෝල් කරලා මේක ගන්නඑන්න කිව්වා..මන් ගෙනාවා..

🐯මො...කවුද ..😐😐

🌼Jackson ලු නම..

🐯මොකක්...ඔයා එයාව හම්බුනාද... ඔයාට ප්‍රශ්නයක් නැනේ....😲

🌹මොකක්ද කියන්නෙ..

🐯ඇය් මගෙන් අහන්නැතුව ගියෙ.. අනික තනියම...

🌹ඉතින් යාලුවෙක් කිව්ව නිසා ඉතින්...

🐯යාලුවෙක් නෙමෙ මොකා කිව්වත් තනියම යනවද .. ආ...😠

Chanyeol ලියුම ගලවලා කියවන්න ගත්තා..

Hi yola...පුදුම උනාද ..යූමි බබාව බලාගන්නයි මට ඕනි උනේ ... අහ් බයවෙන්නෙපා මන් උබේ නන්ගිට මොකුත් කරන්නැ...උබ මගෙ යාලුවනෙ ඉතින් මන් කරන්නෙ උබෙ ඇස් පාදන එක විතරයි... මේ හැමදේම හරිගස්සන්නනම් මට එයාව ඔනි... පාර්ක් යුමී... හෙහ්...
දවසක උබ හිතන් ඉන්න දේවල් වල හරි වැරැද්ද උබටම තේරෙයි...just wait and see bruh ..                                        
                                                   WJ

🐯ආශ් මූ....මන් ඕකට..😠😠. මේ අහනවා යූමි...ආයෙ එහෙම ඒකව හම්බෙන්නැ.. අනික තනියම ඇවිදින්න යන්නැ... lay එක්කන් යනවා යන දිහාක...තේරුනාද...

🌹මො...ඔයත් චෙන් ඔප්පා වගේ වස වෙන්නද යන්නෙ... ☹️☹️

🐯මන් වස වෙන හැටි තාම දැක්කෙනෑ...

🌹අය්යො..මොකක්ද ඔච්චර ඕකෙ තිබ්බෙ...

🐯ඔයාට ඒක වැඩක් නෑ...

🌹ආශ් හ්ම්...

🐯දැන් යන්න කාමරේට...කිව්ව දෙ මතක තියාගන්න...


🌹හ්ම්ම්ම්ම්ම්ම්😒😒

.....................................................................................
Back to present

Summer Love ❤️🌼😘 [Ongoing]Where stories live. Discover now