🐰 බබා🐯 ඕ කියන්න..
🐰 ඔයා බෝගම්ව දන්නවා නේද
🐯 ඔව්
🐰 එයාගෙන් අපිට කරදරයක් වෙන්නයි යන්නේ...
🐯 ඉතින්
🐰 යා ටේ ඔය මොලේ මැටිද තියෙන්නේ..
🐯 නැ..දැං මොකද්ද වෙලා තියෙන්නේ...
🐰 අපිට එයාගෙන් අැටෑක් එකක් අැවිත්..එයා කියලා තියෙන්නේ..ඔයාව පරිස්සන් කරගන්න කියලා....
________________________________________
( සුලු මොහොතකට පෙර )
📞........
🐰 කවුද මේ වෙලාවේ..
📞 unknown number.....
📞🐰Hello
📞....Hello Jk
📞🐰 බෝගම් උබ..
📞👹ඔහ් උබට මාව මතකයි නේද.
📞🐰 උබව කොහොමද බල්ලො අමතක වෙන්නේ.උබනේ මගේ හැම වැඩකටම මැදට පැනලා විනාස කරන්නේ හු$#€
📞👹ඔහ් කට කට පරිස්සම් කරගනින්...
📞🐰 තෝ කියන්න ඕනෙ නෑ..බල්ලා
📞👹ඔහ් එ්ක නෙමේ මම කියන්න හැදුවේ..මගේන් සුභ පැතුම්..අපිට නොකියා marry කරානේ..
📞🐰 තෝ කොහොමද දන්නේ..
📞👹 Jk Jk මම බෝගම්..උබ කරන දේවල් සේරම මට අාරංචි වෙනවනේ බං..
📞🐰 අාශ් තියපන් බල්ලෝ පෝන් එක..
📞👹 එ පොඩ්ඩක් ඉදහං..උබේ වයිෆි පට්ට කෑල්ලලු නේද බං...වයස 19 ක එකෙක්ලු නේද...අවුලක් නෑ..එ් කොල්ලව ටිකක් පරිස්සන් කරගනිම්...
📞 call end....
📞🐰 Hello....Hello..
_______________________________________
🐰 ඔන්න ඕකයි උනේ..
🐯 අාහ් මම බයනෑ..
🐰 අැයි..
🐯 මොකද මම ගාව මාෆියා ලීඩර් නේ ඉන්නේ.ඉතින් මම බය නෑ...
🐰 එ්ක තමා..මම ඔයාව මම ගාවට ගද්දි ලෝකෙ පෙරලන්න කෑගැහුවේ...
🐯 එ් ඉතින් මම බය උනා..ඔයා මාව මරන්න හදන්නෙ කියලා...
🐰 මම මගේ cute husband ට අාදරෙයිනේ...
🐯 I love you කුකී..
🐰 I love you too cute wyfi
🐹 පොප්කෝන් කකා බලන්න පුලුවන් drama එක නේද ජුන්..
🐨 එ්කනේන්නම් බබා..
🐺 අපි තාම තනිකඩයි කුක්කෝ...
🐥 එ් පූසෝ බලනවා එයාලා දිහා..මටත් දියම් lip kiss එකක්..
🐱 අනා මගේ මෝචි බබා...
______________________________________
හදිස්සියේ ලිව්වේ
බායි
good night