නැ අද මම update දෙන්නැ..හුම්...ඊයේ update දෙකක් දුන්නනේ....
අායි ඕනි නෑ නේ...
බොරැ බොරැ update එකක් තියේ...
________________________________________
"ජන්කුක් උදේ අැරෙන කොට දවල් 12 ත් පහු වෙලා..එයා නැගිටින්න හදද්දිම පපුව උඩින් බරක් වගේ දැනුන නිසා එයා බැලුවේ මොකද වෙලා තියෙන්නෙ කියලා..බලපු ගමන් ජන්කුක්ට ලස්සන හිනාවක් ගියේ එයාගේ අාදරණිය වලස් පැටියා එයාට තුරැලු වෙලා තොලත් උල්කරගෙන නිදාගෙන ඉන්නවා දැකලයි...ජන්කුක් ටේ දිහා බලාගෙන නෙයෙක් දේවල් කල්පනා කරන අතෙරේ කල්පනාවේ ලෝකෙ හිටිය ජන්කුක් මේ ලෝකෙට කඩා පාත් උනේ පෝන් එක වයිබ්රේට් වෙන සද්දෙ අැහිලා...ඉතින් ජන්කුක් කෝල් කරපු එකාටත් බනින අමන් කෝල් එක අාන්සවර් කලා.."
🐰 Unknow number කවුද මේ..සේව් කරලත් නෑනේ...
📞Hellow
📞?? Hellow කොහොමද ඉතින්..
📞🐰 ජිනි හයුන්ග්...
📞🐹 කොහොමද කුක්කො..කරදරයක් නෑනේ...සුභ පැතුම් අා..අපිටත් නෙකියා marry කලානේ
📞🐰 නැ හයුන්..හදිස්සියෙමයි උනේ..ඉතින් කාටවත් කිව්වේ නැ..
📞🐹 එ්ත් අසාදාරනයි අැ..මමයි ජුනියි හොබියි මැංශන් එකට එනගමන් ඉන්නේ..
📞🐰 හරි හියුන් ඉක්මනට එන්න..
🐹📞 හරි...
call end ...
🐰 වයිෆි දැං නැගිටින්න..
🐯 තව සුට්ටක්...
🐰 අප්පෝ කම්මැලියා..කෝ කෝ නැගිටින්න වොශ් දාන්න ඕනේ...
🐯 අනේ කුකී තව සුට්ටයි අලේ..
🐰 මොකද්ද බේබි කිව්වේ..
🐯 අ ස්-සොරි හිතලා කිව්වේ නැ...
🐰 අනේ මගේ බෝලේ..ඔයා මට එහෙම කිව්වට කමක් නැ.ඔයා දැං මගේ වයිෆි බබානේ...
🐯 ඔයා මට අැත්තටම අාදරේද කුකි..
🐰 ඔව් මැණික.මම ඔයාට ගොඩා.........රියක් අාදරෙයි...
🐯 I love you කුකි...සොරි කලින් මම බැන්නට...
🐰 දැන් එ්කට කමක් නෑ..I love you too ටේ..
🐯 මම වොශ් එකක් දාගෙන එන්නම්..අාහ්..
" ටෙ එකපාරටම කෙදිරි ගෑවුනේ කොන්දෙන් වගේම යටිබඩෙන් අාපු වේදනාවට"
🐰 කෝ එන්න..පන්ඩිත කොල්ලා...
🐯 මම පන්ඩිත නෑ මසල් හාවෝ.
🐰 යාහ් මමද හාවා..ඔයා එහෙනම් කොටි පැටියා හුම්..
🐰🐯😂😂😂😂
🐰 යමු අද අදුන්වලා දෙන්න කට්ටියක් ඉන්නවා...
🐯 කවුද..
🐰 බැ එ්ක සප්රයිස් එකක්..
🐯 හාකෝ....
🐰 යමු වොශ් කරන්න..
🐯 හලි...
_____________________________________
🐰 ජින් හියුන්,හොබි හියුන්,ජුනි හියුන්.එන්න අැතුලට..
🐨 එ්ක නෙමේ මේ හදිස්සියේ අාවේ දෙයක් කියන්න..
🐰 මොකද්ද හියුන්..
🐺 බෝගම්..
🐰 ඉතින්.උෟ මොකද..
🐨 උබ marry කරලා කියලා දැනගෙන...
උන් දැන් ටේට අැහැ ගහගෙන ඉන්නේ..ටේව තනියම කොහෙවත් යවන්න එපා...🐰 මම කෝමත් මම මගේ වයිෆිව තනියම තියන්නැ හුම්..
🐹 මේ කුකා කෝ ටේ..
🐰 ඉන්න මම එක්ක එන්නම්..
_______________________________________
🐰 මේ ඉන්නේ අදුර ගන්න මගේ වයිෆි ජියෝන් ටේයොන්...
🐯 හායි හ්යුන් කෝමද උයාලට..
🐹🐨🐺 හොදයි බෙයා..
🐯 😊😊
?? එ් අපිත් මෙතන ඉන්නවා.හුම්..
🐯 චිමී...
🐥 ඔව් මම තමා..
🐯 අලේ උයාට කලදලයක් නෑ නේද..
🐥 නැ..අනික මැරිඩ් හුම්...
🐯 චිමි...කෝ ඔයාගේ හස්බන්ඩ්..
🐥 එ්යි පූෂ් නැගිටිනවා එ්යි.පූසෝ...
🐱 මොකද බබා කෑ ගහන්නේ...
🐯 මේ මෙයාද උයාගේ හස්බන්ඩ්...
🐥 හුම්....
_________________________________________
ඔන්න කට්ටියම අාවා...
හෙට එකක් දෙන්නම්.
කම්මැලියි අප්පා...
අත සිදෙනෝ ටයිප් කරලා..
බායි
හොදයිනම් වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න...
![](https://img.wattpad.com/cover/310385644-288-k378585.jpg)