STILL WITH YOU

24 1 0
                                    

Still With You (English & සිංහල Translation)

Artist: Jungkook (BTS)
Album: Still With You
Year: 2020

2020 BTS Festa හී ARMY සදහා ත්‍යාගයක් වශයෙන් නිකුත් කල මෙම ගීතය, නිල නොවන BTS ගීතයකි.

Covid වසංගතය නිසා ප්‍රසංග අවලංගු වීමත් සමග Army ලාව මුණ ගැසීමට නොහැකි වීමත් සමග Army ලාට ඔහුගේ ආදරය අව්‍යාජව ප්‍රකාශ කිරීමට මෙම ගීතය නිර්මාණය කල බව Jungkook පැවසුවා.

______________________________________

ගී පද:

මා පසුකර යන ඔබේ ඒ සැහැල්ලු හඩින්, කරුණාකර තවත් එක් වරක් පමණක් මගේ නම අමතන්න.
හිමෙන් මිදුණ බැස යන හිරුගේ දීප්තිය යට මම නිශ්චලව සිටියත්,
මම එක පාරකට එක් පියවරක් වශයෙන් ඔබ දෙසට එන්නෙමි.

තවමත් ඔබ සමගයි ......

මේ අඳුරු කාමරයේ එක එළියක්වත් නැත, 
මම මේ සඳහා පුරුදු නොවිය යුතු වුණත්, 
නැවතත් එහි හුරුපුරුදු බවක් දැනෙනවා.
මට ඇහෙන වායු සමීකරණයේ මේ සියුම් ශබ්දය,
මට මෙයවත් නොතිබුනේ නම්,
මම ඇත්තටම කඩා වැටෙනවා.

එක්ව අපි සිනාසුණා, එක්ව අපි හැඩුවා,
මේ සරල හැගීම් පමණයි මට ඉතිරිව තිබුණේ.

මට ඔබව නැවත හමුවෙන ඒ දවස කවදා උදා වේවිද?
කවදාක හෝ මට යළි ඔබව මුණ ගැසුනෝතින්,
ඔබේ දෙඇස් දෙස බලාගෙන ඔබ නැතිව මම පාළුවෙන් සිටි බව පවසන්නම්.

සිත් ඇදගන්නා ඒ මතකයන් තුළ,
තවමත් ඇදහැලෙනා වැස්සේ මම තනියම නටනවා වූවත්,
මීදුම පහව ගිය පසු ,
මම තෙමුණු දෙපා වලින් ඔබ වෙත දිවඑනවිට,
මාව තදින් තුරුල් කර ගන්න

අර සඳ පාළුවෙන් ඉන්න නිසා ,
රාත්‍රී අහසේ දීප්තියෙන් කඳුළු සලමින් හඬා වැටෙන බවක් පේන්නේ .
නැවත උදෑසන උදාවන බව දැන සිටියත් ,
මට තවමත් තරුවක් වෙලා ඔබේ අහසේ රැඳී සිටීමට අවශ්‍යයි.

ඒ දවස්වල, ඒ මොහොතෙ
ඒවා මේ විදියට ඉවර වෙයි කියලා මම දැනගෙන හිටියා නම්,
මම ඒවායින් වැඩි ප්‍රමාණයක් මගේ මතකයේ තියාගන්නවා .

මට ඔබව නැවත හමුවෙන ඒ දවස කවදා උදා වේවිද? ,
කවදාක හෝ මට යළි ඔබව මුණ ගැසුනෝතින්,
ඔබේ දෙඇස් දෙස බලාගෙන ඔබ නැතිව මම පාළුවෙන් සිටි බව පවසන්නම්.

සිත් ඇදගන්නා ඒ මතකයන් තුළ,
තවමත් ඇදහැලෙනා වැස්සේ මම තනියම නටනවා වූවත්,
මීදුම පහව ගිය පසු , මම තෙමුණු දෙපා වලින් ඔබ වෙත දිවඑනවිට, මාව තදින් තුරුල් කර ගන්න .

මා දෙස බලන ඔබේ සිහින් සිනහව පිටුපස,
සුන්දර දම්පාට ආලෝකය සිත්තම් කිරීමට මට අවශ්‍යයි,
අපේ පියවරයන් එකිනෙකට නොගැලපුණත්,
මට තවමත් ඔබ සමඟ මේ මාවතේ ගමන් කිරීමට අවශ්‍යයි.

තවමත් ඔයා සමගයි..... 

_________________+++__________________

Lyrics ;

That light voice of yours that brushes past me,
Please call my name just one more time, Even though I’m standing still under the frozen glow of the sunset,
I’ll walk towards you step by step.

Still With You ......

There isn’t a single light in this dark room,
I shouldn’t get used to this But it becomes familiar again,
The low noise I hear coming from the air conditioner,
If I didn’t have even this, I think I’d actually fall apart.

We laughed together, We cryed together,
I guess these simple emotions Were everything to me.
When will that day come?
When I meet you again I want to look you in the eyes and tell you I missed you.

In memories that felt like a trance,
Even if I dance alone, it still rains .
When this fog lifted up,
I will run to you on my wet feet,
Give me a tight hug then .

Because the moon looked lonely,
That's why it seemed to be crying radiant tears in the night sky.
Even though I knew that morning would come eventually,
I wanted to stay in your sky like a star.

Those days, those moments,
If I had known they would end up like this,
I would have gathered and held onto more of them in my memories.

When will that day come?
When I meet you again,
I want to look you in the eyes and tell you I missed you.

In memories that felt like a trance,
Even if I dance alone, it still rains .
When this fog lifted up,
I will run to you on my wet feet,
Give me a tight hug then .

Behind the faint smiles that gaze at me,
I want to paint the beautiful purple light. Even though our footsteps might not match,
I want to walk this path together with you.

Still With You....... 

-----------------------------------

BTS songs translate (සිංහල & English ) Where stories live. Discover now