Artists : BTS
Album : Map of the Soul; 7
Year : 2020මෙහි ආභාශය වී තිබෙන්නේ මාර්තා ග්රැහැම් නම් ප්රවීන නර්තන ශිල්පිනියගේ මෙම ප්රකට කියමනයි .
" නර්තන ශිල්පියෙකු දෙවරක් මිය යයි. ඔවුන් නර්තනය නැවැත්වූ මොහොත පළමු මරණය වේ , මෙම පළමු මරණය වඩාත් වේදනාකාරී වේ . "
ගායකයෙකුට සංගීතයට ඇති ආදරය නැති වේවි යැයි දැනෙන බිය සහ අනාරක්ෂිත බව මෙම ගීතයෙන් විදහා දක්වා ඇත .
_________________________________
LYRICS :;
ඔබේ (කැමති) දේ කරන්න
දැන් මා සමඟ ඒ දේ කරන්න//
මොකක්ද මගේ දේ ,
මගේ (කැමති) දේ මොකක්ද දැන් මට කියන්න
මට දැන් කියන්න
Yeah Yeah YeahAyy
සංගීතය වාදනය වෙන්න පටන් ගනිද්දී,
(මගේ) හදවත තවදුරටත් වේගයෙන් ගැහෙන්නෙ නැහැ .
එයින් ඉහළට ඔසවා තැබීමට උත්සාහ කරත්,
කාලය නැවතිලා වගේ පෙනෙන්නේ .
Oh එය තමයි මම නිතරම බය වුණු මගේ පළමු මරණයමෙය(සංගීතය) තවදුරටත් අනුනාද කළ නොහැකි නම්
(එයට) තවදුරටත් මගේ හදවත කම්පනය නොහැකි නම්
එවිට මගේ පළමු මරණය වෙන්නේ මේ වගේ වෙන්න පුලුවන්
නමුත් ඒ මොහොත දැන් එළඹිලා නම්
කුමක් කළ යුතුද ?හදවත නැවත නැවත කියනවා මට ඇහෙනවා bump bump bump
පැන යාමට උත්සහා කරන්න, මට කළ හැක්කේ එය පමණයි කියලා Jump Jump Jump
කිසිම ගීතයක් මට තවදුරටත් බලපාන්නේ නැහැ
නිහඩතාවක් නගමින් මොර දෙනවාසියලු ආලෝකයන් වැසී සාගරය නිහඩ විය
Yeah Yeah Yeah
මාගේ ඉබාගාතේ යන දෙපා පාරේ වලක සිර වී ඇත Yeah Yeah Yeah
සෑම ශබ්දයක්ම සහ ස්වරයක්ම අඩු වී ඇත Yeah Yeah Yeah
දැන් මාව මරනවා
දැන් මාව මරනවා
ඔයාට මාව ඇහෙනවද Yeahදැහැනක (අතරමං වෙලා) මෙන් සෙමින් ගිලෙනවා nah nah nah
අරගල කරන (නැවත උඩට එන්න) නමුත් ඒ සාගරය පතුල ගැඹුරුයි nah nah
හැම මොහොතක්ම සදාකාලික වේ
Yeah yeah Yeah
දැන් එය (මගේ අරගලය) රූගත කරන්න
දැන් එය රූගත කරන්න
ඔයාට මාව ඇහෙනවද Yeahඔබේ (කැමති) දේ කරන්න
දැන් මා සමඟ ඒ දේ කරන්න//
මොකක්ද මගේ දේ ,
මගේ (කැමති) දේ මොකක්ද දැන් මට කියන්න
මට දැන් කියන්න
Yeah Yeah Yeah