MIC DROP
Artist - BTS
Album - Love yourself - Her
Year - 2017RM ට අනුව, "Mic Drop" 2016 දී හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාගේ අවසන් ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී වුණු සිදුවීම Mic drop (මයික් ඩ්‍රොප්) සදහා ආභාෂය ලබා ගන්නා ලදී.
ඔවුන් මෙම ගීතය ලියන ලද්දේ තමන්ට වෛරකරන්නන්ට බවද පැවසෙනවා .
_________________________________________
[JHOPE ]
Yeah , මගේ හැන්ද අපිරිසිදුයි කියලා කවුද කියන්නේ? ( හැන්ද = කොරියාවේ සමාජ පන්ති )
මට කමක් නැහැ,
මම මයික් එක අතට ගත් විට,
මම බොහෝ රන් හැඳි පරදවනවා .
එහි පිසිනලද තට්ටු කීපයක්ම මට පිස්සු සදනවා.
නැවත වරක් මම ඔබ සියල්ලන්වම හපන්නෙමි තරු රාත්‍රියේ දීලෝක ව්‍යාපාර මධ්‍යස්ථානයේ ,
අංක එකේ ප්‍රියතම casting, විකුණා අවසන්.
මෙම පන්තිය (සමාජ පන්තිය) පොදු නොවේ ,
වටිනාකම පමණක් රසවිඳින්න.
හොඳ සුවඳක් ලග ජරා සුවද නීතිවිරෝධීය ..
මයික් මයික් bungee[SUGA]
මයික් මයික් bungee ,
දීප්තිමත් ආලෝකය, ඉදිරියට ඇදෙනවා .
ඔයා හිතුවා මම අසමත් වෙයි කියලා
නමුත් මම හොඳින්, සමාවෙන්න
සමාවෙන්න , "bilboard"
සමාවෙන්න , " worldwide "
සමාවෙන්න අම්මේ,
ඔයාගේ පුතා ගොඩක් හොදින් වැඩකරනවා .හොඳ දරුවෙක් විදියට මගහැරුණු යුතුකම් මම ඉටුකරන්නම්,
අපේ ප්‍රසංගයේ කවදාවත් හිස් ආසන නැහැ,
මම එය කරනවා, මම එය කරනවා,
ඔයා රස නැති ratatouille එකක් (කෑම වර්ගයක්) ඔබ එතරම් ඊර්ෂ්‍යා කරන්නේ නම්,
එය රිදෙනවා නම් මට චෝදනා කර, නඩු දාන්න.[V.Jk,JIMIN,JIN ]
ඔබ මගේ බෑගය දුටුවාද? (එය කොහෙද?) //
එහි ගොඩක් කුසලාන පිරී තිබේ (hella thick, hella thick)
ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද? (හොඳයි) //
මම ඔට්ටු අල්ලනවා ඒකෙන් මගේ වෛරක්කාරයින්ට කෝපයට/අසනීපයට පත් කරනවා කියලා .
පැමිණ මා අනුගමනය කරන්න,
ඔබේ ලියාපදිංචි විීමත් සමඟ මා අනුගමනය කරන්න.
මම ගිනි තබමි , ගිනි තබමි
කොල්ලා, ඔයාගේ වෙලාව ඉවරයි.
දිගටම දුවගෙන යන්න ,
මම අල්ලා ගන්නා තුරු දිගටම දුවන්න ,
ඔබ කොහොමද එඩිතර වෙන්නෙ? ///[JK,RM,SUGA,JIMIN,JHOPE]
මගේ අතේ තවත් කුසලානයක්,
මට ඒවා ගණන් කරන්නවත් බැරි තරම් ගොඩයි (දැන් එය ඉහළට දමන්න)
MIC drop, MIC drop
ඔබේ අඩිය ගැන සැලකිලිමත් වන්න,
ඔබේ වචන ගැන සැලකිලිමත් වන්න.
කවුරුහරි මාව නවත්වන්න,
මාව පුපුරන්න තරම් මම කාර්යබහුල වැඩියි,
ඔබ දන්නවා මගේ ශරීරය එයට එතරම් ප්‍රමාණවත් නොවන බව (දැන් එය ඉහළට හරවන්න)
MIC drop, MIC drop
ඔබේ අඩිය ගැන සැලකිලිමත් වන්න,
ඔබේ වචන ගැන සැලකිලිමත් වන්න.