Chapter 15

1.2K 174 2
                                    


Author pov

ජන්කුක් කෙල්ල කියන කිසි දෙයක් ගනන් නොගෙනම කෙල්ලගේ පැත්තට එන්න ගත්තේ අරෝගේ බය එන්න එන්නම වැඩි වෙද්දි...

"ජන්කුක්...යනවා..😤"

කට කොනෙන් හිනා වුන කොල්ලා කෙල්ලගේ ඉන වටෙන් අත දාලා ලගට ඇදලා ගත්තේ කෙල්ල ඇස් පියාගද්දි.

Jk : ඇස් අරින්න..

ඒත් කෙල්ල ත්වත් ඇස් තද කරගත්ත එක විතරයි කලේ..

Jk : i said open ur eyes !!!

කෙල්ල හිමින් ඇස් ඇරියේ කොල්ලා ගොඩක් harshly විදියට කිව්ව නිසා..

Jk : මේ..අහන්න ..ඒ මන් හිතලා නෙවෙයි කෑගැහුවේ ..මට ඕන උනේ නෑ එහෙම කරන්න..මියානේ..රෝ...මට කෝල් එකක් ආවා ofc එකේ ප්‍රශ්නයක් වෙලා ඉතින් මට ඒ වෙලේ කේන්ති ගියා මියනේ...

"මාව අතරින්න .."

කෙල්ල කිව්වේ ජන්කුක් කිව්ව එක  වචනයක්වත් කනකට ගත්තේ නෑ වගේ..

Jk : මියානේ

"අරස්සො...අතරින්න "

Jk : සරන්හෙ ..

" .............. "

කෙල්ල කලේ අහක බලා ගත්ත එක..ජන්කුක්ගේ අත් එයාගෙන් ලිහිල් වෙනවත් එක්කම කෙල්ල කොල්ලගෙන් ඈත් උනේ කෙල්ලගේ හැම reaction එකක්ම ජන්කුක් බලන් ඉද්දි ...

" යන්න දැන්..."

කෙල්ල කිව්වේ ජන්කුක් දිහා එක එල්ලේ බලන ගමන්

Jk : අනී..ඔයත් එන්න..

"වේ.."

Jk : මතකනේ ඔයා අද ඉදන් මාත් එක්ක ඉන්නව කිව්වේ..😌

"ඔයා කොහොමද ජන්කුක් කිසි දෙයක් නොවුනා වගේ ඉන්නේ .."

Jk : අහ්???

"අනී...ඔයා යන්න මම වොශ් එකක් දාන් එන්නම්.."

Jk : ම්හ්...ඔයා කියන්න ගිය දේ කියන්න

"නෑ ...ඒක ඕන නෑ.."

Jk : අ..

ටීන් ටීන්

කෙල්ලගේ phone එක ring වෙන්න ගත්තේ ජන්කුක් කියන්න ගිය දේ නවත්තන ගමන්..කෙල්ලට ඉබේම මූනට හිනාවක් ආවේ phone screen එක දැකලා

කෙල්ල පෝන් එක දිහා බලලා ආයි කොල්ලා දිහා බැලුවේ ඔයා යන්න කියන්න වගෙ..

Hey,My love  || JK || (Complete)Where stories live. Discover now