Chapter 21

1.3K 161 23
                                    

Author pov

(A/N : Author pov ගත්තේ කාලෙකට පස්සෙ 🙂👍)

කට්ටියම ජේජු වලට ආවට පස්සේ...ජිනුයි නම්ජුනුයි බුක් කරල තිබ්බ හොටෙල් එකට ඇවිල්ලා පොඩ්ඩක් ගමන් මහන්සිය යනකන් තමතමන්ගේ රූම් වල වෙලා හිටියේ..

හැබැයි ජන්කුක්ටයි ජිමින්ටයි තමා මරුම වැඩේ උනේ..😂..ඒ දෙන්නට රෙස්ට් කරන්න කියලා අරෝ,මින් සූ Miloවත් එක්කන් Jay එක්ක ඇවිදින්න එලියට ආවා...

කොල්ලො දෙන්නත් ඉතින් අර තුන්දෙනාගේ පස්සෙන් ආවේ ඉරිස්සියාව වැඩි කමටම..

Jk : මේ ජිමින් හ්‍යොන්ග් ..

ජිමින් : ඕ..

Jk : මොනාද අච්චරටම කුටු කුටු ගාන්නේ...

ජිමින් : කවුද බන් දන්නේ ..."

Jk : අනික ඇයි ඔයා ආවේ...

ජිමින් : ආ..ආ..මේ.මේ ..අරෝ කියන්නේ මගේ නන්ගි වගේනේ..අර මනුස්සයගෙන් කරදරයක් උනොත් කියලා.."

Jk : එහෙම එකකට ආවා කියලනම් පේන්නේ නෑ..

ජිමින් : කටවහගනින් පොඩි එකා..

Jk : මින් සූ නිසානේ ආවේ..

ජිමින් : උබට මොකද ඒක..

Jk : ඇත්ත කියන්න ඉතිම්..

ජිමින් : දේ.දේ..

Jk : අන්න එහෙම එන්න..කෙල්ල කැමතිද ඔයාට..

ජිමින් : නෑ..ඩේටින් යමු කියලා කිව්වා..

Jk : කැමති වෙයි...

ජිමින් : හ්ම්..හ්ම්..යකෝ අර අර...සූ අර යකාගේ අත අල්ලනවා යකෝ...

Jk : මට මොකද.

ජිමින් : තොට තෙරෙන්නෙ නෑ..බලපන් තව ටිකකින් අරෝත් අල්ලයි එතකොටත් කියපන් ඔය ටිකම..

Jk : ආශ්හ්...

Jk : හ්‍යොන්ග් !!හ්‍යොන්ග් !!..ඔයා ඔය මාස්ක් එක හදාගන්න...ආශ්..

ජිමින් ජන්කුක්වත් පහු කරන් ඉස්සරහට ගියේ මාස්ක් එක ගැනවත් අවධානේ දෙන්නේ නැතුව...

Jk pov

ආශ්..මාවත් පහු කරන් ජිමින් හ්‍යොන්ග් ගියානේ...

ජිමින් හ්‍යොන්ග් යන ගමන්ම මාස්ක් එකයි කැප් එකයි දාගෙන ගිහින් මින්සූයි ජේ යි අල්ලන් ඉන්න අත් කඩන්න වගේ ඒක මැද්දෙන්ම ගියා..

Hey,My love  || JK || (Complete)Where stories live. Discover now