Chapter 13

1.3K 374 55
                                    

යුන්ගි එලියට වෙලා හිටියෙ ජන්කුක් එනකන්.සැම්සන් යුන්ගිට කතා කරලා මැන්ශන් එකට ස්පෙශල් සිකියුරිටි එකක් ඉල්ලපු නිසා යුන්ගි ඒ ටික බලල එලියට ආවා.සාමාන්‍යයෙන් යුන්ගි මෙහෙම යන්නෙ නැති උනත් අද එයා ආවේ ජන්කුක් ට උදව් කරන්න.

පැයක් විතර එලියට වෙලා ඉදලා යුන්ගි ජන්කුක් ට කෝල් එකක් ගත්තා..තුන්වෙනි පාර රින්ග් වෙද්දි ජන්කුක් කෝල් එක ආන්සර් කලා.

"ජන්කුක්..ඔයට ප්‍රශ්නයක් නැහැ නේද?ටේහියුන් ව හොයාගත්තද?

"ඔ...ව්...හියුන්..මං හොදින්...මට ඇතුලෙ මිස්ටර් කිම් ගෙ ෆියුනරල් එකට උදව් කරන්න තියනව..ඒ නිසා එද්දි රෑ වෙයි.."

"ජන්කුක්?මොකක්ද අවුල..රෑ වෙයි කියලා අදහස් කරන්නෙ මොකද්ද ?

"හියුන් මං වැඩක පස්සෙ කතා කරන්නම් මං හොදින් ඉන්නව ..ගොඩක් හොදින් .."

"ජන්කුක්..

යුන්ගි ජන්කුක් ට කතා කරන්න හැදුවත් එහා පැත්තෙන් ජන්කුක්ගෙ කෝල් එක කට් උනා.යුන්ගි ආයෙම රින්ග් කරන්න හැදුවත් යුන්ගිගෙ කෝප් කෙනෙක් ඇවිත් යුන්ගිට කතා කරා .

"සර් හෙඩ් ඔෆිස් එකෙන් සර්ට ලියුමක් ඇවිත්..'

"ආහ් හරි යමු...

යුන්ගි ජන්කුක් හොදින් කියපු නිසා ෆෝන් එක සාක්කුවට දාගෙන වාහනේට නැග්ගෙ පොලිස් ස්ටේශන් එකට යන්න.

"වෙල් ජියොන් ජන්කුක්?තමුන් කොහෙන්ද මේ කතාවට පනින්නේ"

සැම්සන් ජන්කුක්ගෙ නිකටින් අල්ලගෙන ජන්කුක්ගෙ ෆෝන් එක පොලොවෙ ගහලා දැම්මා..

"මට යන්න දෙනවා fucking bitch ,තමුසෙ තමයි මිස්ටර් කිම්ව මරලා දැම්මේ.."

ජන්කුක් පුටුවෙ බැදල තියන එයාගෙ අත් ලිහිල් කරගන්න උත්සහා කරත් ඒකෙන් උනේ ජන්කුක්ගෙ අත් තව තව හිර උන එක විතරයි .

"ඔහෝ බලන්නකෝ මේ පොඩි එකා හොයාගෙන තියන දේවල්...ම්ම්ම්...මිස්ටර් කිම්ව විතරක් නෙමේ අර ඇද උඩ දොයියන් ඉන්න එයාගෙ පුතන්ඩියවත් මං මරලා දානවා"

සැම්සන් කිව්වෙ ජන්කුක්ගෙ නිකට තව තව එයාගෙ අත් වලට හිර කරන ගමන්.සැම්සන් හිනාවෙද්දි සැම්සන්ගෙ බොඩිගාර්ඩ්ලා ටිකත් හයියෙන් හිනා වුනා.

Welcome  Back My Y-tube Channel/taekook Where stories live. Discover now