කතා දෙකක අප්ඩේට් දෙන්න තියෙද්දි තා අලුත් එකක් උස්සන් ආවෙ ඇත්තටම මට පිස්සු තමයි 🥲🤧
ඇත්තටම මේක ලියන්න හේතුවක් ...නැ...🥲🤧
ඒ උනාට මේ කතාව ඇත්ත කතාවක් මේක ඇත්තටම වෙච්ච සිදුවීම් තියෙන්නෙ ඒත් මම පමනක් ඒවා වෙනස් කරලා මොකද එහෙම වෙනස් නොකරොත් ඒක සම්පූර්න කතාවක් වෙන්නෙ නැති නිසා 🥲🤧 හීක්
මේක Gl ...
වෙනසකටත් එක්ක ලියන්න හිතුනා 🥲😂 හේ හේ...අප්ඩේට් නම් ඉතින් ස්ලෝ මෝශන් තමයි 🥲
දැන් කතාවට යමු...
කතාවෙ ඉන්න අයෙගෙ ඉන්ට්‍රෝ එක ඒ වෙලාවට දෙන්නම් ඈ...
අහන්න තීන ප්‍රශ්න මේ අවස්තාවෙ අහන්න පුලුවන් පුලුවන් විදියට උත්තර දෙන්නම් 🥲🤧
එහෙනම් මම ගියා ....වෝට් කරන්න කමෙන්ට් කරන්න....
මේක කිව්වට වැඩක් නැ ඔයාලා කරන්නෙ නැ නෙ 😒😒
K̶R̶D̶
YOU ARE READING
♡ Her gaze ❆
Fanfictionආදරය සොයා ගන ගමනකි ♡ නිදහසේ පියබීමට නොහැකි උවත් යම්තාක් දුරට නිදහසේ පියෑබූ කිරිල්ලියකගේ කතාව... තවමත් ඇය ආදරේ කුමක්ද යන්න සොයනවා .....❄️