Last Chap - S#1 💔

60 12 14
                                    

" ඒයි මොනවද කල්පනා කරන්නෙ ? " Hae Suel ගෙ ටකරන් කටේ සද්දෙට Minhyuk මේ ලෝකෙට ආව.

" අනියෙයෝ .......... ගිහින් නිදාගන්න මහන්සි ඇතිනෙ. "

" මහන්සී නං තමයි . ඒත් ඔයා කතාව මග අරිනව. "

" ඒක මට ඕනෙ කියල හිතුනොත් විතරක් කියන්නං. "

" ඕනෙ එකක් . මම යනව jal ja "

" hm........ "

Rocky ගෙ උරහිස වේදනා දුන්නත් තාමත් දැක්ක දේ විශ්වාස කරගන්න බෑ.

" Noona ඇයි ඔයා එහෙම කලේ........... එහෙම කරලත් ඇයි මගෙන් සමාව ඉල්ලුවෙ. මේ හැමදෙයක්ම කරේ ahjumma නේද Noona.........  ඇයි මම කියල දන්නෑ කිව්වෙ.....

ඇයි මට අන්තිමට හරි උත්තර නුදුන්නෙ.

ඔයාට ඕනෙ තරම් මාව මරන්න වෙලා තිබ්බ

ඔයත් hyeong වගේම රහසක් මගෙන් හංගල මාව දාල මං ඉස්සරහම අවුරුදු පහකට කලින් hyeong වගේම ඇස් පියාගත්ත.

මොනවද මගෙන් ඔයාල හැංගුවෙ Noona...... "

Rocky හිටියෙ එයාගෙ හිත එක්කම අතරමන් වෙලා.

ටික වෙලාවකට පස්සෙ ඇඳුන් එක්කම Hae Suel ගෙ කෑමත් ගෙදරටම ගෙනාව. ඒත් Rocky ට නං ඒ වෙද්දි ආයෙත් නින්ද ගිහින්.

දැන් රෑ 1.30 ත් පහු වෙලා.

ටිකක් කොට කලිසමකුයි T එකකුයි දාගෙන ඇඳ උඩට නැගල phone එකත් අතට අරන් හරි බරි ගැහිල ඉඳගත්තෙ හෙට අප්පට කියන්න තියන බොරුවට යාලුවො එකතු කරගන්න.

" හා........ නිදිමතයි 😪 " Hae Suel ඇස් පොඩි කරන ගමන් කිව්ව.

ඒත් නැගිටල Hae Suel ගියෙ Rocky ට මොකද බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් නැගිටල Hae Suel ගියෙ Rocky ට මොකද බලන්න . ඒ යද්දිත් Rocky පොඩි එකක් වගේ නිදි.

🇭 🇦 🇵 🇵 🇾    🇪 🇳 🇩 🇮 🇳 🇬  Where stories live. Discover now