හායි 🤗❤
හැමදාම FF කියවනවා විතරයි ඉතිම් ඔන්න මටත් ආසාවක් ඇවිල්ලා මාත් පොඩි FF එකක් ලියන්න තීරණය කරා.
මන් මුලින්ම ලියන්න හිතුවේ YIZHAN FF එකක් ඇත්ත චරිත වලට කිසිදු හානියක් නොවෙන්න මං කතාව ලියන්න බලාපොරොත්තු වෙනවා මගෙන් පොඩි පොඩි වැරදි වුනොත් කියන්න ඉතිම්. මං මීට කලින් FF ලියලා නෑ නේ 🤗😁 ඉතිම් මං හිතනවා ඔයාලා මගේ කතාව කියවයි කියලා 🌧️🙂
කතාව ගැන ලොකු INTRO එකක් දෙන්න විදිහක් නෑ මොකද එච්චර දිගට ලියන්න හිතන්නේ නෑ මං 😁 INTRO එකේ කිව්වොත් කතාව නිකන්ම කියවෙනවා මට 😐😒😅
එහෙනම් පලවෙනි කොටසෙන් හමුවෙමූ 😁❤💚
මං ආයූ 🌧️🌸
YOU ARE READING
ENDLESS LOvE🌧️❤ [Yizhan FF ❤💚] (ONGOING)
Fanfictionමතක අමතක වෙන කාලයක අමතක නොවෙන සොදුරු මතකයකි නුඹ මට හැමදාම.....❤