ENDLESS LOvE PART 06 🌧️❤️

20 4 2
                                    

Endless Love
Part 06
Beautiful Night ✨️🎐
___________________________

ශාන් සහ යිබෝ ගොඩක් සතුටින් සහ ආදරණිය නිවාඩුවක් ගත කරන්න සුදානම් වුනා. දවල් තිස්සෙම ශාන්ගෙයි බෝගෙයි දැගලිල්ල නිසත් ගමන් මහන්සිය නිසත් දෙන්නම කොහෙවත් නොගිහිම් රෑ නිදහසේ ගත කරන්න හිතා ගත්තා.රාත්‍රී ආහාරයත් ගත්තට පස්සේ යීබෝ ශාන්ව එක්කගෙන ගියේ Villa එකේ ගාර්ඩ්න් එකට.

වාහ්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාහ්හ්....මෙතන ලස්සනයි බෝ..ඔයා කොච්චර කල් ඉදම් මේක ප්ලැන් කරාද අනේ.. 🥺🥺

ඕහ්.. මගේ ඒන්ජල් මොකො මේ ඇස් වල කදුලු..ඔයාව සතුටින් තියන්න නේ මං මේ ඔක්කොම කරන්නේ..දැන් මගේ ඒන්ජල්ට සතුටු නැද්ද..

ම්හ්හ්හ්.. එම නෙමේ බෝ 🥺🥺 මට ගොඩක් සතුටුයි..ඔයා මෙච්චර මං ගැන හිතද්දිත් මං කොහොමද සතුටු නොවි ඉන්නේ..

ම්හ්හ්.. එනම් අඩන්න එපා. වෙන මොනාහරි දෙන්නකො ඔච්චරටම සතුටුයි නම් 😌😌

ආ... වෙන මොනාද...??

අයියොව්.. ඒකත් මන්ද කියන්න ඔනේ😒

අහ්හ්.. උම්ම්ම්මාහ්... 🤭

අහ් එච්චරයි ද.. මොකක්ද අනේ එව් කිස් එක 😒 කම්මුලට විතරයිද..

ඇයි මගේ බෝට තව කොහාටද ඔනේ..

නෑ නෑ ඔනේ නෑ ...

බෝ ගේ බොරු රැවිල්ලට හිත යටින් හිනා වෙවි දෙන්නම එක්ක තනකොල උඩ වැතිරුනේ අහස බලන්න.එදා අහස වෙනදටත් වඩා ලස්සනද නැද්ද කියන්න නම් දන්නෑ.. හැබැයි ස්වාභාව ධර්මයත් එ දෙන්නට ආදරණිය මොහොතක් දෙන්න සැරසුනා වගේ තිබුනා.. අහසේ තරු දිහා බලාගෙන හිනා වෙවි ඉන්න හුරතල් ශාන් දිහා යිබෝට තවත් බලාගෙන ඉන්න බැරි වුනා..යීබෝ හෙමිට ශාන් දෙසට ඇවිත් ඒ සියුමැලි දෙතොල් ඇගිලි වලින් ස්ප‍ර්ශ කරද්දි ශාන්ගේ ඇස් වැහිලා ගියේ ඒ පහස එයාටත් තදින්ම දැනුන නිසයි. තොල් මත ඇගිලි එහා මෙහෙ ගෙන යාමෙන් පස්සේ යීබෝ හෙමිට පහත් වී එ රොස පෙති වගේ තොල් මත බෝ ගේ තොල් තිබ්බේ හරිම ආදරෙන්... යීබෝවත් පුදුම කරමින් හාදුව මැද්දෙන්ම ශාන් යීබෝගෙ මතට නැඟුණේ පොඩි එකෙක් වගේ.. නොනවත්වාම හාදුවෙන් මත් වුන දෙන්නම හිටියේ වෙනම ලෝකයක.. ඔවුන් දෙදෙනාගේ හුස්ම ගන්න ශබ්දය, වට පිටාවේ තියෙන නිස්කලන්ක සුලග එක්ක වුනේ හරිම ආදරණිය විදිහට..යිබෝ ගේ හාදුව එන්න එන්න රලු වුනත් ශාන් එය විද ගත්තේ හරිම සතුටකින්.

ENDLESS LOvE🌧️❤ [Yizhan FF ❤💚] (ONGOING)Where stories live. Discover now