Chapter 2

546 98 12
                                    

Riya pov

Next day

දැන් මම පැය 6 ක් තිස්සේ මේ Soul dwight highschool එක ලග ඉන්නේ..ආශ් මේ වැඩේ එපා වෙනවා..

Head කිව්ව විදියට ඒ girlට දවස් 3ක්ම ආරක්ශාව දෙන්න ඕන 🙂..හේතුව නම් එයා හරියටම කිව්වේ නෑ .එයාගේ නම ශිම් ක්යන්ග් ..වයස 18 හරියටම..මේ මාසේ 29 වෙනිදට 19ක් .ඒ කියන්නේ තව සතියකින් .එයාගේ ඔම්මයි අප්පයි බූසාන් වල ඉන්නේ..මෙයා සෝල් ඇවිල්ලා තියෙන්නේ highschool යන්න..

"කන්න දෙයක්"

කියාගෙනම මම කාර් එකට එකෙන් බැහැලා එතන තිබ්බා cafe එකට ගියේ දැනම school එක අරින්නෙ නැති නිසා..

ඇත්තටම head ඇයි මාව මේකට ගත්තේ එයත් අනිත් අය වගේම හිතන් ඉන්නේ මම හරි මෝඩ කිසිම වැඩක් බැරි කෙනෙක් කියලා..yeon අජස්සි විතරයි දන්නේ මම කරන්නේ මොනාද ,එහෙම ඉන්න හේතුව ඔක්කොම දන්නේ අජස්සි විතරයි ..එහෙම එකේ මට තෙරෙන්නෙ නෑ head ඇයි මාව තෝරගත්තේ කියලා..




දැන් නම් school එක ඇරිලා පැය 2 ක් ඒත් එයා නෑනේ ..මම ඒ highschool එකෙන් ආපු ලමයෙක්ගෙන් ඇහුවේ ..ක්යන්ග්ගේ photo එක්ක පෙන්නලා එයාව දන්නවද කියලා

"මේ ලමයව ඔයාලා දන්නවද"

¥ : ආඅ..ඔව් ඔන්නි..අද එයාට කවුද මන්දා මිනිස්සු වගයක් school එකට ඇවිල්ලා හොදටම ගැහුවා..අපිත් බයෙන් හිටියේ මැරෙයි කියලා..ක්යන්ග්ගේ සිහිය නැති උනත් එක්කම එයාලා ක්යන්ග් මැරිලා කියලා හිතුලා ගියා..ඒත් අපි ගිහින් බලද්දි එයා මැරිලා නෑ.ලාවට හුස්ම ගත්තා..ඉතින් අපි එයාව hospital එකකට යැව්වා Ambulance එකක..

"මොහ්..!!!"

"ඒත්..මම මේ හරියේ හිටියනේ .එහෙම කිසිම කට්ටියක් දැක්කේ නෑ.."

£ : එයාලා පිටිපස්සෙන් ඔන්නි ගියේ මම දැක්කා..

"ආආආඅ!!!"

මම එතනම කොන්ඩේ අස්සෙන් අත යවන ගමන් විදුරු කොප්පයක් පොලොවේ ගැහුවේ ඒ ලමයි දෙන්න බය වෙද්දි..

"කොහෙද .!!කොහෙද එයාව ගෙනිච්ච hospital එක"

¥ : s..oul national hospital

"කුමාවො.."

£ : වේ..ඔන්නි ඇයි එයාව හොයන්නේ..

"ඒ මගේ නන්ගි.."

𝐀𝐠𝐞𝐧𝐭 || JJK ||   ᷤ ͪ ͦ ͬ ͭ  ᷤ ͭ ͦ ͬ ꙷ//Complete//Where stories live. Discover now