" යෂ් මන් ආවා...
" ඇයි අද ගෙදර ගියේ නැත්ද ? රන්දීර් ගේ කට හඩ මගේ ඉස්සරහින් ඇහුනු නිසා මන් සෝදිසි කරා...
" නෑ...
" වයිෆ් ඔයාව හොයයි !!
" එයා හොස්පිටල් එකේ...බබා මගේ අම්මලගේ ගෙදර . රන්දීර් මගේ ඉන වටේ එයාගේ අත් පටලවා ගත්තා...
" මේ ගණන් සර් එහෙනම් ගිහින් වාඩී වෙලා ඉන්න...මන් මේ උයනවා...
" ආ......දැන් තමුසේ මොනාද හදන්නෙ ?
" රන්දීර් ආයී මට තමුසේ කිවුවොත් මන් ඔයාව ගෙදරින් එලියට දානවා...
" ඔයාට එච්චර දෙයක් කරන්න පුලුවන්ද ? රන්දීර් මගේ කම්මුල මිරිකුවා..
" මට අද ඔයාව ඕනී...රන්දීර් මගේ nipples කිස් කරා...
" ඔව් ඉතින් ඔයාට මාව ඕනී වුනාමනේ කොහොමත් මගේ ගෙදර එන්නෙ...රන්දීර් ඕක නවත්තන්න මට රිදෙනවා..
" ඒක තමා කියන්නේ ෂර්ට් එකක් ඇදන් ඉන්න කියලා...ඕවා පේන්න තියෙද්දි මන් කිස් කරනවා තමා කොහොමත් . එහෙම කියපු රන්දීර් මගෙ සෝෆා එක උඩ වාඩී වෙලා TV එක on කරගත්තා...
ලිපේ ඉදෙන අල කරි එක දිහා බලන් මන් කල්පනා කරේ මාව රන්දීර් ට අහුවුනු විදිය ගැනයි .
⏳ ............අතීත කතාව..........⏳
" යෂ් සර් ඔයා එනවද 2019 AL badge එක සංවිධානය කරපු GET එකට.... රන්දීර් මන් ගාවට ඇවිත් ඇහුවා...
" රන්දීර් සර් ඔයත් එනවද ?
" ඔව් .
" මන් එනවද නැත්ද කියලා තාම හිතුවේ නෑ...සර් නම් කොහොමත් යන්න ඕනීනේ . සර්නේ ගණන් ගුරුතුමා ඒ ළමයින්ගේ...මන් හිනා වුනා..
" ඉතින් ඔයානේ අපේ චිත්ර ගුරුතුමා . ඔයත් එන්නම ඕනී . රන්දීර් එහෙම කියලා හිනා වෙලා එතනින් ගියා...
රන්දීර් තමා අපේ ගණන් ගුරුතුමා...එයා ගොඩක් හැන්ඩ්සම් කෙනෙක් . ඒ වගේම හරි ලස්සන හදවතක් එයාට තිබුනා..මන් රන්දීර් උගන්වන ස්කෝලෙට පත්වීම හම්බවෙලා ගිහින් වැඩි දවසක් වුනේ නෑ...රන්දීර් තමා මාත් එක්ක මුලින්ම කතා කරපූ ස්කෝලේ හිටිය නිහතමානීම ගුරුතුමා වුනේ....මුලින්ම මාත් එක්ක එකට කෑමට කැන්ටීන් එකට ගියේත් රන්දීර් . එයා මා එක්ක ගොඩක් සුහදශීලී වුනා...ඒත් එයාගේ නමයි වයසයි ඇර මන් එයා ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ
YOU ARE READING
_ යෂ් _ ( YASH ) ✔️
Short Storyකෙටි කතාවකි 2022 / 06 / 12 Chapters - 3 Completed 😌❤️