................... Next Day .......................
" යෂ් !! හොදටම වෙරි වෙලා රන්දීර් මගේ ගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා...." මේ මහ දවල් ඇයි මේ බීගෙන ?
" මගෙ වයිෆ් !! එයාට අමාරුයී......එයාව බේරගන්න බෑ කිවුවා....
" එන්න ගෙට !! මන් ආපහූ පාරක් ඒ වැරැද්දම කරා...
රන්දීර් කෙලින්ම ගියේ කාමරේට . මුලින්ම එයා ඇදන් ආපූ ජැකට් එක ගලවලා දැම්මා....ඊලගට එයාගේ ෂර්ට් එක ගලවලා දැම්මා.... මන් කාමරේ දොර ගාවට වෙලා රන්දීර් දිහා බලන් හිටියා...මට කියන්න කිසිම දෙයක් නෑ . මට හොදටම තේරෙනවා එයා ඉන්නේ ලොකු පීඩනයකින් කියලා..එයාගේ ඔලුව අවුල් වෙලා එයා ඒ හැමදේටම උත්තර හෙවුවේ මන් ගාවට ඇවිල්ලා...
රන්දීර් මාව ලගට ඇදලා ගත්තා.. රන්දීර් මගේ ඇදුම ඉරලා දැම්මෙ පිස්සේක් වගේ...මගේ ඇස් වල කදුලු පිරුනේ මටත් නොදැනිමයි .
" මට දැන් මේක එපා වෙලා.....මන් හිමීට කිවුව එක රන්දීර්ට ඇහුනා...රන්දීර් මගේ කන රත් වෙන්න පාරක් ගැහුවා...
" හරි උබ ගෑණියෙක් වෙයන් !! ඕන දෙයක් කරගනිම් !! මක බෑවිලා පලයන් !! රන්දීර් ගේ කටින් මහ අශෝභන වචන පිට වුනත් මට ඒවා ඇහුනේ නෑ...ඒ වෙද්දිත් මගේ කන රත් වෙන්න රන්දීර් මට පාරක් ගහලයි තිබුනේ.. මන් කන අල්ලන් අහක බලන් හිටියේ ජනේල පැත්ත බලන් . මන් දිහා අනුකම්පා සහගතව බලන් හිටිය රන්දීර් ඇදේ හාන්සී වුනා...
" ඇයි නැවැත්තුවේ !? අද ඔයාට මාව ඕනී නැද්ද ? මන් ඇහුවා....
රන්දීර් අහක බලාගෙන සුසුමක් හෙලුවා...මන් රන්දීර් ගේ උඩුකය නග්න ශරීරය දිහා බලන් හිටියේ මට ඉස්සර වෙන්නත් බැරි වුනු නිසයි .
" ඔයයි මාව අවුස්සන්නේ . රන්දීර් ආපහූ පාරක් මාව ඇදලා අරන් ඇද උඩට දාගත්තා... මේ පාර විතරයි . ආයී මන් ඔයාව හොයාගෙන එන්නේ නෑ . ඔයාට වදයක් වෙන්නෙ නෑ . ඔයා කෙල්ලෙක් වෙන්න . ඔයා කැමති ජීවිතේ ඔයා ගෙවන්න . එහෙම කියපු රන්දීර් මාව බිත්තියට හේත්තු කරන් විදින්න පුලුවන් උපරිම වේදනාවක් මට දුන්නා...රන්දීර්ගේ දහඩිය එක්ක මුසු වෙච්ච කදුලු බිංදු දෙක තුනක් මහේ උරහිසට වැටුනේ ඉබේමයි....
CZYTASZ
_ යෂ් _ ( YASH ) ✔️
Krótkie Opowiadaniaකෙටි කතාවකි 2022 / 06 / 12 Chapters - 3 Completed 😌❤️