Stray kids ලගෙ Circus song එකේ සද්දෙට මම උඩ ගිහ්න් ඇහැරුණා..
" මේ මොකාද උදේ පාන්දර වද දෙන්නෙ.. "
බිනා 🐅
" හප්පට සිරි අද අපි ලීනගෙ Birthday එකට gift එකක් ගන්න යමු කිව්ව නේද උස්සන්නෙ නැතුව උගෙ ගෙදරටම යනවා.. "
මම තනියම කියව කියව වොෂ් රූම් එකට දිව්වෙ පරක්කු වෙලා ඕකගෙ නොහොබිනා කතා අහන්න ඕන නැති නිසා..
බාත් රුම් එකට ගිහින් ඇදුම් ටික ගලවලා දාලා හීටර් එක ඔන් කරලා ශැවර් එක යටට ගියා මාර සනීපයි..
" සෙවනැල්ලත් මග හැර යන අදුරේදිත් මා..
ආපෝ සුචිය වැරදුනා..
" පියත් රාජපක්ෂට එහෙම ඇහුනොත් ඒ මනුස්සයා බෙල්ලෙ වැලවත් දාගනී..
" රෝජා.. නුබයි ආලෙ මාගේ..
පොඩ්ඩියේ.....
" ඕ.. "
උදැල්ල දීපන් උදැල්ල දීපන්.. ඕයෙර්...
කැහ් කැහ් කැහ්..
මදෑ Bts ලගෙ DNA එකේ ජන්කුක් විසිල් එකක් පිබින්නෙ ඒක පිබින්න ගිහින් වතුරත් ස්මොල්ලෙ ගියා..
කැහ්.. රූස්ස්..
හෙම්බිරිස්සාවත් හැදිලා..
මම එහෙම්මම ශැවර් එක වහලා පහළට එන හොටු උඩට ඇද ඇද කාමරේට ගිහින් ඇදුමක් දා ගත්තා...කලු ඩෙනිමට සුදු පාට හූඩියක් දාගෙන පර්ෆියුම් එකත් හලාගෙන එහෙම්මම පල්ලෙහාට දිව්වෙ බිනා මාව මරන් කෑවොත් හෙම කාට කියන්නද ඉතින්..
මම පඩි පෙල බැහැගෙන පල්ලෙහාට ගියෙ පපාට යනවා කියාගෙනම යන්න..
" පොඩි මෑන් අද උදේම ඇහැරිලා තියෙන්නෙ.. "
පපා ඇහුවෙ අද මම උදෙන්ම ඇහැරිලා ඉන්න නිසා වෙන්න ඇති.. වෙනදට මාව Collage යවන්න ඇහැරවන්න මේ ගෙදර එක යුද්ධයයි..
YOU ARE READING
Daddy ( On hold )
Fanfiction" කොහෙද මේ යන්න ගියෙ මගෙ බබා.. " " මම බබෙක් නෙවේ.. " " නෑ.. ඔයා මගෙ බබා තමයි. " " නෑ.. මම බබෙක් නෙවෙයි.. " " එහෙනම් එහෙම වෙන්න " Cover: @Ichi_jk