නුබ 1

104 16 9
                                    

කතාවක් නෙමෙ...හිතෙ තියන ඒක්තරා වචන ටිකක්...

නිකන් ඉන්න බැරි කමට ලියපු ඒකක් හරිද?...


ආදරෙ කරෙ නුබේ ‌දගකාර කමට...

ඒත් දැන් නුබේ දගකාරකම අතුරුදන් වෙලා...

ආදරෙ කරෙ ඉස්සර නුබට...

ඉස්සර නුබ,නුබට හොයාගන්නත් බැරි විදිහට නුබෙන් ඇතට ගිහින්...

නුබ දැන් නපුරු වෙලා...

බලාපොරොත්තු උනා ඉස්සර නුබ නැවත ඒවි කියලා...

රන්ඩු වෙන්න,ගහ ගන්න,කරට කර තරග කරන්න නැවතත් ඔනි මට...

ලන් උන හැමොම ඇත් වෙද්දි හිතුවෙ නැ නුබත් ඇතටම යයි කියලා...

මාව දකිනවට අකමැති වෙන්න තරම්ම...

හිත නැවතුනාද නුබෙ, තවත් හිතක් ලග...කියන්න මට?...

නුබට අමතකද ඔය හිතෙන්ම මටත් ආදරෙ කරපු බව?...

මටනම් අමතක වෙන්නනම් මම මැරිලා ඉප‌දෙන්න ඔන...

දැනගන්න කැමති කොහොමද මාව අමතක කරෙ කියලා...

"වෙලාව"මම කැමති ඒක ඉක්මනට යනවනම්...

මොකද මට දැනගන්න ගොඩක් හදිස්සි...

ආදරෙ නොකරන්න නොදන්න ඒක මගෙ වරදක්නම්...

නුබට තිබ්බ තෙරුම් කරන්න මට...

සිතලුවක ඡිවත් වන මට...

නුබනම් දැන් සිතලුවක්ම පමනයි...



1වෙනි වතාවට ‌මෙ වගෙ ඒක්ක ලිව්වෙ...

මොනාහරි කියන් යන්න...

අඩුපාඩු කියන් යන්න හොදෙ...

මම TAESEO PRINCESS

නුබ... (Complete)Where stories live. Discover now