♡part 1♤

192 27 0
                                    


@KIM HOUSE


"සූහි~"

"කියන්න ජන්හියුන්"

"ටේහියොන්ට පහලට එන්න කියන්න"

"එ් අවාසනාවන්තයට මොකටද එන්න කියන්නේ"

"කිම්වහම එන්න කියනවා සූහි.මගේ යකා අවුස්සන්නැතුව"ජන්හියුන් කෑගැහුවේ කලකිරැනු මූණකින්

"හරි ඉන්න"

"ටේහියොන්....ටේහියොන් පහලට එනවා"සූහි කෑගැහුවෙ උඩ තට්ටුවට යන පඩිපෙල ලග හිටගෙන.

"අැයි සූහි ඔම්මා"ටේහියොන් අැහුවේ පඩිපෙල බහින ගමන්.

"අන්න අප්පා ඔහේට කතා කරනවා.අනේ මන්දා මේ අවාසනාවන්තයට මොකට කතා කරනවද කියලා" සූහි කිව්වේ කින්ඩියට හිනා වෙලා.

"අැයි අප්පා මට කතා කලේ"

"හෙට උදේ 10.00 වෙනකොට ලැහැස්ති වෙනවා ඔහේගේ මැරේජ් එකට"

"ම්-මොකක්...ම් මැරේජ් එකක්"

"ඔව්..උබ හෙට මිස්ටර් ජියොන්ගේ පොඩි පුතාව මැරි කරනවා"

"එ.එ්ත් අප්පා"

"වහගනින් කට..උබ හැමදාම මට කරදරයක් විතරයි උනේ..දැන් මට උබෙන් නිදහස් වෙන්න පුලුවන්..කටවහගෙන හෙට මැරේජ් එකට ලැහැස්ති වෙයන්"

"ඔයාට මාව කරදරයක්ද අප්පා..මම ඔයාගේ එකම පුතා..මගේ ඔම්මා හිටියනම් මට මෙහෙම වෙන්නෙ නෑ.."

"කටවහපන්..එ් වේස ගෑනි ගැන මෙතන කියවන්න එපා"

"ඔව්.හැමෝටම මාවයි ඔම්මවයි කරදරයක් උනානේ..මගේ අහිංසක ඔම්මව මරාගත්තේ ඔයයි අප්පා..I hate you Appa...I hate you.මම ඔය දෙන්නට වෙෙර කරනවා"

චටස්💥

"වහපන් බල්ලා කට..තොට කොහෙන් අාපු හයියක්ද...දැනගනින් උබ හෙට මෙහෙන් ගියාට පස්සේ තෝ මැරැනත් මට කමක් නෑ"

"අදින් පස්සේ මගේ අප්පා මැරැනා කියලා හිතාගන්නම් අප්පා..මම දැන් කොහොමත් අනාථයෙක්නේ"

ටේහියුන්ට එ් වචන පිහි පාරවල් වගේ හදවතට දැනුනා..ටේහියොන්ට අැඩුනා.එයාගෙම අප්පා තමන්ව කරදරයක් කියපු එකට.ටේහියොන් ගේ පුංචි හිත හුඟක් කෑලි වලට කැඩිලා ගියා.එයා එහෙමම එයාගේ කාමරේට ගියා.


Tea p.o.v

ම්මොකද්ද එ් කිව්වේ අප්පා..ඔයාට මාව වදයක්ද.මම ඔයාට කොච්චර අාදරෙයිද අප්පා.ඔයා කොමද මම දන්නෙවත් නැති මනුස්සයෙක්ව මට මැරි කරන්න කියන්නෙ..ඊට වැඩිය හොදයි මම මැරැනනම්..ඔම්මා..මට ඔයාගාවට එන්න ඔනේ..මට ඔයා වගේ ලස්සන තරැවක් වගේ දිලිසෙන්න ඕනේ.මට අහසට එන්න ඕනි ඔම්මා..මට ඔයා නැතුව පාලුයි ඔම්මා..හුඟක් පාලුයි.අයි මිස් යූ ඔම්මා..අයි මිස් යූ සෝ මච් ඔම්මා..අඩුම ගානේ මාව මැරි කරන කෙනෙවත් මට අාදරේ කලොත් මට එ් අැති ඔම්මා..ඔයාගෙ වින්ටර් බෙයා දුකින් ඔම්මා..හුගක් දුකින්😔😭

Tea p.o.v end

@JEON HOUSE

"මොකද්ද අප්පා මම කැමති නෑ..එ් කොල්ලව මැරි කරන්න"

"කරන්න දෙයක් නෑ..මේ මැරේජ් එක ස්තීරයි."

"ඔම්මා අප්පට කියන්නකෝ"

"මට කරන්න දෙයක් නෑ පුතේ.හෙට මැරේජ් එකට ලැහැස්ති වෙන්න"

jungkook p.o.v

මොකද්ද අප්පා.මොන කෙහෙල් මලක්ද මේ..මට බෑ මේ කොහෙවත් යන එකෙක්ව මැරි කරන්න..මම ලීසටයි අාදරේ කරන්නේ..😢අාශ් පොඩි එකෝ මම ඔහෙට වෙෙර කරනවා..බලාගෙන ඉන්නවා.හෙට ඉදන් උබේ නරක කාලේ උදාවනවා..මේ ජියෝන් ජන්කුක් උබට වෙෙර කරනවා..😡

💚💜🇮  🇭 🇦 🇹 🇪  🇺 💜💚Where stories live. Discover now