《wedding day》
@KIM HOUSE
"සුමී අරෑ ලැහැස්තිද"
"ම්ම් මම බලලා එන්නම් හබී"
"ඉක්මනට එන්න කියන්න.දැනටමත් වෙලාව 9.30 යි 10.00 වෙනකොට පල්ලියේ ඉන්න ඕනෙ"
"හරි ඉන්න මම බලලා එන්නම්"
Tea's room
Tea p.o.v
"එ්යි අවාසනාවන්ත කොල්ලා ලැහැස්ති වෙලා ඉවරද"
"තව ටික වෙලාවක් දෙන්න සුමී ඔම්මා😞"
"ඉක්මනට එනවා."
"හරි"
"උබ දැන් සදහටම මෙහෙන් යනවා..අහ් උබ මොනාද හිතුවේ..උබ අප්පට වටිනවා කියලද.නැ.මොකද මම මේ දේපල සල්ලි උබට අයිති වෙන්න දෙන්නැ"
"මට කොහොමත් මේ දේපල වලින් වැඩක් නෑ සුමී ඔම්මා..මට ඕනෙ අාදරේ"
"කෙහෙල්මල් අාදරේ.ඉක්මනට ලැහැස්ති වෙයන්"
"හරි සුමී ඔම්මා"
මට අැත්තටම සතුට අාදරය කියන දේවල් උරැම නැද්ද..අැයි මේ මිනිස්සු සල්ලි දේපල පස්සෙ මෙහෙම යන්නේ..අනික මම මේ මැරේජ් එකට කැමති නෑ.එයා නපුරැ කෙනෙක්ද කියලා මම තාම දන්නැ.එයා මාව බලා ගනීද.මට අාදරේ කරයිද..එයා මට අකමැති වෙයිද දන්නැ.
Tea p.o.v end
@JEON HOUSE
Jungkook p.o.v
"පුතා ඔයා ලැහැස්තිද"
"ඔව් ඔම්මා..තව ටික වෙලාවක් දෙන්න"
"ඉක්මනට එන්න"
"හරි"
අාශ්..මම මේ මැරේජ් එකට කැමති නෑ.අැයි ඔම්මාටයි අප්පටයි මේක නොතේරෙන්නෙ.මට girlfriend කෙනෙක් ඉන්නවනේ..මම ඔයාට විතරයි අාදරේ කරන්නේ ලීසා..මම උබට වෙෙර කරනවා ටේයොන්..
⛪.........
"සේරම දේවල් ලැහැස්තියි නේද මිස්ට ජියෝන්"
"සේරම මම හරිගැස්සුවා මිස්ට කිම්"
"එ්නම් දැන් වෙලාව හරි නේ..දැන් අපි මේ මැරේජ් එක කරලා දාමු"
"එ්ක හොඳයි"
"ජන්කුක් ඔයා ගිහින් අතනින් හිට ගන්න.මම ටේයොන්ව එක්කගෙන එන්නම්"