ᶜʰᵃᵖᵗᵉʳ 6

662 113 3
                                    

" හහ්හා..හාහ්හා.. අනේ නවත්තන්න ජන්කුක්.. ආහ්... මට මහන්සියි.. "

" එහෙම නවත්තන්න බැ.. ඔයා තමා මුලින් පටන් ගත්තේ මගෙ එහෙට මෙහෙට ඇන ඇන "

" යාහ්.. කිති ගවන්න එපා කුකී... "

කාලෙකට කලින් මූසල විදිහට තිබුන ජන්කුක්ගේ ගෙදර අද ලස්සන හිනා හඩකින් පිරිලා..

එදා පාලම ලගදි හමුවුන ඒ රුව ටේහියුන්.. ජිමින් නිසා කඩා වැටිලා තිබ්බ ජන්කුක්ගේ හදවතට අලුත් බලාපොරොත්තුවක් දුන්නා..

දැන් ටේහියුන් ජන්කුක් දෙන්නම හොද මිතුර.. ඔව්.. හොදම මිතුරන්..

හැමදාන උදේ ඉදන් දවල් වෙනකම් ඒ ගෙදර හිනහ හරි පිරිලා ඉතිරිලා..

ටේහියුන් දැන් දවසෙ වැඩිම වෙලාවක් ඉන්නේ ජන්කුක්ගෙ ගෙදර... දෙන්නා හරි හරියට පොඩි ලමයි වගේ සෙල්ලම...

" අද නම් මම එනවමයි ටේ ඔයා ඔය හැමදාම යන දිහාවට.. අනික ඔයා ඒ ක්ලබ් එකේ වැඩ කරන්න එපා.. ඒකේ ඉන්නෙ හෙන ජරා මිනිස්සු "

" ඇයි කුක් එහෙම කියන්නේ.. "

ටේහියුන් හිටියේ ජන්කුක්ගේ පළල් පපුවේ මුහුන ඔබාගෙන.. මේක එයාගේ පුරුද්දක්..

ජන්කුක් ටේහියුන් ගේ ඔලුව අතගාන ගමන් බිම වැතිරිලා හිටියා..

ටේටේහියුන් ගේ හිත එක සැරේම ගැස්සුනේ ජන්කුක් කියපු දේට..

" ඒකේ ඉන්නෙ ජරා මිනිස්සු "..

" එතකොට කුක් නොදැන කියන්නේ මමත් ඒ කෙනෙක් කියලද කුක් "

ටේහියුන් නිහඩව හිටිය.. ජන්කුක් හරි හරියට කියවනවා... ගොඩක් වේගෙන්.. ටේහියුන්ට මේ දැනෙන හැගිම නවත්තගන්න බැරි වුනා.. ජන්කුක්ගේ පපුවේ මුන හන්ගගෙන හිටිය ටේහියුන් පපුවෙන් ටිකක් ඉස්සිල බැලුවේ ඇයි ජන්කුක්ගේ කියවිල්ලා නැවතුවෙ කියලා..

ඒ වෙනකොටත් ජන්කුක් බලාගෙන හිටියේ ඒ නිල්වන් ඇස් දිහා..

" හරි ලස්සනයි "

ජන්කුක්ට බැරි උනා එයාගෙ හිත පාලනය කරගන්න.. එ ලස්සන ඇස් ඊලගට ඒ උල් නහය රෝස කම්මුල් රතු තොල්.. ජන්කුක්ට තව ඉවසුම් නැති වුනා....

" මට තවත් ඉවසන්න බැ ටේහියුන් "












ඒ ක්ෂනිකයෙන් ජන්කුක් ඒ සියුමැලි තොල් අල්ලගත්තේ ටේහියුන් හිටි තැනම ගල් වෙද්දි..










ඒ සිපගැනිම ගොඩක් ආදරනිය සිප ගැනිමක්..









පුදුමෙකට කරුණක් වෙන්නේ... ටේහියුන්නුත් සිපගැනිමට ප්‍රතිචාර දැක්වුව එක...













" කවමදාකවත් මට ඔයාට ලන් වෙන්න බැ ජන්කුක්.. මට සමාවෙන්න. "

" කරුනාකරලා ටේහියුන්..මට ආදරය කරන්න.. "

𝐏𝐮𝐫𝐞 𝐋𝐢𝐥𝐲 ₜₐₑₖₒₒₖ ᵛᵐⁱⁿᵏᵒᵒᵏ ✅Where stories live. Discover now