hii strawberries ❤️..
ඔන්න pure lily completed
මන් ඉක්මනට ඉවර කලා මේක..
ම්ම්.. ඊලගට how deep is your love ඉවර කරනවා..
🌝👉👈
ඉතිම්.. මේ තරම් කල් pure lily එක්ක හිටපු හැම කෙනෙක්ටම ස්තූතියි..
කෝමත් මේක ෆේමස් උනේ නැ...
ඒත් මන් ආසම කතාවක්....
හිතපු විදිහටම කතාව සාර්ථක වුනේ නැ..
වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න..
එහෙනම් අපි බලමු ඊලගට එන්න තියෙන කතා 😌
ඔන්න ඉස්සරහට එන්න තියෙන එව්වා..
ඒ කතාවලත් මම මගේ උපරිමය කරනවා කියලා පොරොන්දු වෙනො💚💜
බායි 💜💚
YOU ARE READING
𝐏𝐮𝐫𝐞 𝐋𝐢𝐥𝐲 ₜₐₑₖₒₒₖ ᵛᵐⁱⁿᵏᵒᵒᵏ ✅
Fanfiction" සමාවෙන්න ජන්කුක්.. මට තවත් ඔයා එක්ක ජිවත් වෙන්න බැ.. අපි මේ සම්බන්දේ නවත්තමු " " ඔයාට පිස්සු හැදිගෙන එනවද ජිමින්.. ඔයා දන්නවා මට ඔයා නැතුව ඉන්න බැ කියලා " 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸 𝗷𝗶𝗸𝗼𝗼𝗸 𝘃𝗺𝗶𝗻𝗸𝗼𝗼𝗸 start : 2022.05.11 finish : 2022.06.30