2 𝓷𝓭 𝓒𝓗𝓐𝓟𝓣𝓔𝓡

8 3 0
                                    

eun hi : කෝ දෙන්න බලන්න ( eun hi ඒක කඩල බැලුවම එයාගෙ ඇස් උඩ ගියා )
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

eun hi : මෝව් ..... ඔම්මාාාාාා

👩; මොකද  මොකද  ලමයො මගේ       කන් තාම ඇහෙනව !!! මේ මොකෝ මේ !! ( eun hi misis park ගෙ කරේ නැගලා කෑ ගහනවා )

මේ කෝලම් බලන් ඉඳල අසරන jimin ට කැස්සත් ආවා ....පව් 🙂💔

eun hi ; ඔම්මා බලන්නාකෝ මට seoul වල තියෙන හොඳම කොලේජ් එ​ෙකන් කතා කරලා ...

👩; වාව් කොච්චර දෙයක්ද මගෙ කෙල්ල ගොඩාක් දක්ෂයිනෙ ඉතිං ඕක පුදුම වෙන්නත් දෙයක් ද ?

jimin ; මොකක්ද නූනා colleg එකේ නම ??

eun hi : ම්ම්ම් මේකෙ තියෙන්නෙ නම් kth colleg කියලා ..

ඒක ඇහුන jimin ට ආයෙත්  කකා හිටිය කෑම එක හිර වුනා ..

jimin : මොකාාක්  නූනා ඒ මන් යන colleg එකමනෙ..

👩: කොච්චර දෙයක්ද දැන් ඉතිං ලොකූට පාලුවකුත් නෑනේ දෙන්නටම එකටම ගිය හැකි .. නේද අපේ මහත්තය ??

🧔 : ඔව් ඒක ඇත්ත දෙන්නම එකටම යන්න ඒක හොඳයිනෙ ...

jimin : ok අප්පා නූනා කෑම කාලා මගෙ room එකට පොඩ්ඩක් ඇවිල්ල යන්න ...

eun hi : හරි චිමී ....






ඉතිං කාලෙකින් නේද??  ඊලඟ chapter එකත් ඉක්මනින්ම දෙන්නම් ...🍃🍃🍃🍃🍃🍃

𝙻𝚒𝚏𝚎 𝚖𝚞𝚜𝚒𝚌 🎶🎶Where stories live. Discover now