1 𝓼𝓽 𝓬𝓱𝓪𝓹𝓽𝓮𝓻 ♡♡

12 3 0
                                    

IN THE PARK HOUSE AT MORNING ...

Eun hi pov...

උදේ පාන්දර ඉර එලිය මූනට වැටුනත් එක්ක තමයි මම නැගිට්ටේ උදේ පාන්දරම වේලාසන  නැගිටන එක මගේ පුරැද්දක් අදත් ඉතිං වෙනද දින චර්යාවම තමයි  .. මම ඉස්සෙල්ලම breakfast  එක ලෑස්ති කලා ..........

eun hi pov end ...

park yehawa  eun hi ගෙ  අම්ම  👩මේ ඉමෝජි එක අම්මට පාවිච්චි කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

park yehawa  eun hi ගෙ  අම්ම 
👩මේ ඉමෝජි එක අම්මට පාවිච්චි කරනවා ....

👩 : අයියෝ ලොකූ .. මන් කරනවනෙ  අනේ  පැටියො 😙

eun hi : කමක් නෑ ඔම්මා මට පුලුවන් .. 

👩: අද interview  එකට යන්නෙ නැද්ද ලොකු 

eun hi : නෑ ඔම්මා .. එක colleg එකකින් හරි පනිවිඩයක් එනකන් බලන් ඉන්නවා (eun hi මියුසික් ටීචින් වලට තමයි බලන් ඉන්නේ එයා degree එක අරන් දැන් මාස 4 ක් වෙනවා එයා interviews ගොඩකට ගියා දැන් ඉතිං එකකින් හරි කතා කරනකන් තමයි බලන් ඉන්නෙ )

no one pov
එතකොටම වගේ eun hi ගෙ අප්ප එනවා ..

මේ ඉන්නෙ eun hi ගෙ අප්ප  මන් එයාට 🧔මේ ඉමොජි එක පාව්ච්චි කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නෙ eun hi ගෙ අප්ප  මන් එයාට 🧔මේ ඉමොජි එක පාව්ච්චි කරනවා ....

🧔: මොකද ඔම්මයි දුවයි රට අල්ලන්න වත් කුමන්ත්‍රණය  කරනවද?? 😅

👩; අනේ යන්න අනේ... අපි මේ කතා කලේ eun hi ගෙ job එක ගැන ..

🧔: ඒක තමයි ලොකූ ඊයෙත් මායි ඔම්මයි කතා උනේ .. කොහෙද ඉතිං ඔයාගෙ පන්ඩිත කමට company එකේ වැඩ කරන්න කැමතිත් නෑනෙ ..

eun hi : company එකේ වැඩ කරන්න නම් මං හොඳට ඉගෙන ගත්තු එකෙන් වැඩක් නෑනේ අප්පා ..

👩: හරි දුව ඔයාගෙ කැමැත්තක් ඒක ..... හරි දැන් කමුකො .. ඒක නෙවෙයි කෝ ජිමින් ..

jimin :  මන් ආවෝ (  ඔන්න ඉතිං ජිමින් ඇසුත් කස කස ආව කෑම මේසෙට )

👩 : ඔය ඉන්නෙ මගේ කොල්ල ..එන්න අපි කාල ඉමූ

( ඔන්න හැමෝම කන්න පටන් ගත්ත ඔය අතර ....)

ටිුන් .. ටිුන් ...ගෙදර බෙල් එක වැදුන ...

👩: ඉන්න මං බලන්නම් ... ( ඒ ඇවිල්ල හිටියෙ පෝස්ට් මන් කෙනෙක් )

post man :  මෑම්  මෙහෙ ඉන්නවද  පාර්ක් ඉයුන් හයි කියල කෙනෙක්???

👩 ඔව් ඒ මගෙ දුව මොකක්ද වෙන්න ඕන ..??

post man : ඒ මිස් ට ලෙටර් එකක් තියෙනව මැඩම් .. මෙතනින් සයින් එකක් දාන්නකො ...

👩 : කෝ දෙන්න .....

post man : thaku mam have a good day !! 

👩 : you to !!  ( ඒ මනුස්සය යේ හවාට ආචාර කරල යන්න ගියා )

jimin : කව්ද ඔම්ම ??

👩; ලොකූ ඔයාට ලෙටර්  එකක් ..

eun hi :  මට ???

👩 ඔව් ඔයාට ( eun hi ගෙ ඔම්ම ඒක දීල පැත්තකට උනා )

eun hi ; කෝ දෙන්න බලන්න ..( eun hi ඒක කඩල බැලුවම එයාගෙ ඇස් උඩ ගියාා )







to be continue  ...

මොකක්ද දන්නෙ නෑනේ eun hi ට එවලා තියෙන්නෙ  ..ඒක බලන්න නම් 2 වෙනි chapter එකෙන් හම්බ වෙමු .... 💜💜💜💜💜🍂🍂🍂




𝙻𝚒𝚏𝚎 𝚖𝚞𝚜𝚒𝚌 🎶🎶Where stories live. Discover now