[At hospital]
හොබි හියුන් please!!! මේ ගැන කාටවත් කියන්න එපා.. specifically Teahyungට😕 මං වදින්නම්😭🙏🏻🙏🏻🙏🏻
හරි හරි ජිමින් ඔයා මේ ගැන දන්නවද.. ඇයි චෙක් අප් එකක් දැම්මෙ නැත්තෙ!?
ඔව් මං දන්නවා.. අද ටිකක් මහන්සි වුන නිසා කලන්තෙ වගෙ ආව එතකොට තමා අප්ප ආවෙ ඒකයි hospital එක්ක ආවෙ.. plz one minute
[Calling]
අප්පා..ආ පුතෙ ඔයාට මොකද?
ආ මට මේ පොඩ්ඩක් වැඩිය මහන්සි වුන නිසා කලන්තෙ වගෙ ඇවිත්..
හ්ම් හා මං ඕකට කිව්ව මේඩ් කෙනෙක් ගන්න කියල..
හරි අප්ප Taehyung ට බනින්න එපා.. එහෙනම් මං තියනවා god bless you!!
ආ හා.. චුට්ටක් ඉන්න තව ටිකෙන් කියන්න ගනිපු එකත් අමතක වෙනවා
මොකක්ද අප්ප?
මේ ඔන්න අපෙ ටේ කඩා ගෙන බිදගෙන hospital එකට යන්න ආවා..
මොකක්!?😯
ඔව් ඔව්!!
දේ අප්පා.. bye bye bless you!![Call end]
හොබි හියුන් දැන් ටේ එනවලු.. plzz don't tell anything
Okay but who is coming!? Tae?🤨🤔
Ahh ඒ මේ Taehyung..😊
ආ ඒ මෝඩයද.. හා හා.. however nice nick name😉
අනී.. හරි හරි දැන් ඇයි ඔය මට මේ ගැන කියන්න එපා කියන්නෙ? ඇයි අපේ ටේ ගෙන් මේවා හැන්ගුවෙ!? අනික මේම දෙයක් වුනෙ කෝමද!?🤔 ඌ ඔයට කැමති නෑනෙහ්? මට තේරෙන් නෑ..
ඒක දිග කතාවක් හියුන්.. දැන් කියන්න බෑ.. මොකද Taehyung ඒවි.. මං යන්න කලින් කියන්නම්.
මොකක් ද යන්න කලින් කියන කතා..-
[Tae's pov]
මෙයාට මොනා වෙලාද!? මම් හොදට කන්න බොන්න දුන්නනෙහ්
කොහෙද ඉතින් තීන පන්ඩිත කමට මේඩ් ල ගන්නත් එපාලු.. උදෙම නැගිටලා,scl ගිහින් teach කරල,ආයෙ ගෙදර ඇවිත් උයල කරල ගෙවල් අස් කරල නිද ගන්නෙ.. එතකොට අමාරු නැතෑ ඉතින්.. දැන් මොන කිව්වත් මේඩ් කෙනෙක් ගන්නවා. හහ්..
( author-ආදරෙත් නැත්නම් මොකටද නෙ මෙය jimin ගැන හොයන්නෙ නේද ස්ටාර්ස්?😉
Taehyung-ඒක වැඩක් නෑනෙ කෝම හරි මගෙ කසාද මිනිහනෙ හොයල බලන්න එපැයි😌හහ්
Author-හාකො හාකො.. අපි බලමුකෝ)
YOU ARE READING
𝑇ℎ𝑒 𝐼𝑛𝑑𝑒𝑙𝑖𝑏𝑙𝑒 𝐿𝑜𝑣𝑒 𝐶𝑎𝑢𝑠𝑒𝑑 𝐵𝑦 𝐵𝑎𝑏𝑦❤️👶🏼
Fanfictionකිරි සප්පයෙක් නිසා ඇති වුනු ආදර කතාවක්😊❤❤❤❤❤ this is only ff🖐🏻