Under_the_elm_tree
#chapter04
" කුමක් වුවත් ඔහු මියයන්නේ මගේ දෑතින්මයි........ "
" ඔබට වැරදීමක් සිදු වෙලා මහාචාර්ය එඩ්වඩ්.... ඔහු මියගියේ මීට බොහෝ කාලයකට ප්‍රථම.... එයත් ඔබ අතින්මයි..."
" නිශ්ශබ්ද වෙනු.... මා සිතනවා නුඹ මෙතනට පැමිණියේ මගේ අතීතය මා හට මතක් කිරීමට නොවන වග...."
" මා කලිනුත් පැවසුවානේ..... මා පැමිණියේ ඔබලාගේ අවසන් කැමැත්ත දැනගැනීමට.... "
" කුමක් වුවත් අප නම් මරණයට බිය නොවේ..... ඔබත් මහාචාර්ය කිම් අතරෙත් ඇති සම්බන්ධය කුමක්ද ???? "
" අපි බලා සිටිමු සර් නේතන්...... මහාචාර්ය කිම් එහෙමත් නොමැතිනම් සර් එඩ්වඩ්ගේ වාර්තාව බිද හෙලූ එංගලන්තයේ ලාබාලතම මහාචාර්ය කිම් ටේහ්‍යුන්. ආසියානු ජාතික සම්භවයක් ඇති පියෙකුට දාව එංගලන්ත ජාතික මවකට උපන් පවුලේ එකම දරුවා. කේම්බ්‍ර්ජ් සරසවියේ එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම ශිෂ්‍යයා. කුඩා කාලේ පටන් මාගේ හොදම යාළුවා. ඉතින් ඔහුට අසාධාරණයක් සිදුවද්දී මට කිසිවක් නොකර සිටිය හැකිද ..... "
" ඔබත් එසේ නම් ඔහුට උදව් කළ මානසික රෝගියෙක්...."
" ආදරය මානසික ලෙඩක් නොවෙයි සර් එඩ්වඩ්...... "
" මහාචාර්ය කිම් කොහිද ???? "
" ඔහුගේ සැනසීම සොයා ගියා...."
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
ඔය හිනාවයි
ඔය ඇස් දෙකයි ළග
මගේ හිත නතර වුණේ
අහම්බෙන් වෙන්නැති
ඒත් නතර වුණු තැනින්
පිටමං වෙන්න බැරි
නූඹටම බැදුණු හිත නිසා
වෙන්න ඇති
සැනසීම විතරක්ම දීපු
නුඹේ ආදරේ මට මහ මෙරක්
මගේ රත්තරනේ....☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
YOU ARE READING
🍀Under The Elm Tree🍀 | Taekook | Short FF | [ Completed ]✔️✔️✔️
Fanfiction☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ දෛවපෝගත හමුවීමක් බලාපොරොත්තු රැසක් එක් කළ ආදරණීය එකතුවීමක් සුන්දර මතකයන් එක් කළ දුක්බර අවසානයක් ඇසට කදුලක් එක් කළ ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ වර්ෂ 1960 දී ලන්ඩන් නගරය පුරා ප්‍රසිද්ධ වූ උමතු මිනිසාගේ උමතු ආදරය.... ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️...