♠️ Chapter 04 ♠️

74 12 4
                                    

" ටේ ...උබ කවදාද බන් US වලින් ආවේ" ?

Tae : මන් අද ආවේ එයාපෝර්ට් එකේ ඉදලා කෙලින්ම මෙහෙට ආවේ 😌 දැන් උබ ඔය ප්‍රියම්භිකාව අතැරලා වරෙන් මාත් එක්ක ගමනක් යන්න....

ටේ එහෙම කිව්වත් එක්කම ජිමින් එයාගේ කෝට් එකත් ඇදගෙන මිරා දිහාවට සල්ලි වාගයකුත් විසික් කරලා ටේ එක්කම ඩිපෙන්ඩර් එකට නැග්ගා...

සියූගේ මරණයත් එක්ක PJ මාෆියා ගැන් එකේ ප්‍රධාන සාමාජිකයන් කලින් වගේ වෙන්ව විවිධ රටවල් වලට ගිහින් Pj මාෆියා ගැන් එක විශාල හා ශක්තිමත් කරන්න පටන් ගත්තා ටික කාලෙකින් ලෝකේ තිබ්බ අංක එකේ මාෆියා කණ්ඩායම් අතරට එන්න PJ එකට හැකි වුණා එත් මාෆියා ලිඩර් එහෙම නැත්තම් Mafia king ව කාටවත් දකින්න පුලුවන් වුණේ නෑ අඩුම ගැන් එකේ සමාජිකයන්වත් එයාලාගේ මාස්ටර්ව දැකලා තිබුනේ නෑ PJ දාගෙන ඉන්න මාක්ස් එකෙන් හා බාහුවේ කොටලා තියෙන ටැටු එකෙන් තමා එයාලා එයාලාගේ මාස්ටර්ව අදුන ගත්තේ ...

Tae : කට්ටියම අයෙත් එකතු වෙන්න කාලේ හරි බන්

Jm: මොකක්ද ඒ කතාවේ තේරුම 🙄

ටේ හියුන්ග් කාර් එක එයාගේ මෙන්ෂන් එකේ ගේට් එකෙන් ඇතුලට දාලා කාර් එකෙන් බැස්සා

Tea : යමන් කෝ ඇතුලට

ජිමින් කාර් එකෙන් බැහැලා ටේ ගේ මෙන්ෂන් එක ඇතුලට ගියා ටේ ඩෝර් එකට තට්ටු කරද්දිම ඇතුලේ හිටිය කෙනෙක් දොර අරිනවාත් එක්කම වගේ ඇතුලේ ඉදලා පාවෙලා වගේ ආවේ නස්ටික් ෆැන් එකක් ටේ ඔලුව පාත් කරත් ජිමින්ගේ ඔලුවේ කෙස් ගස් වල යාන්තමින් ගෑවි නොගැවි ෆැන් එක ගිහින් වැටුනේ මිදුලට....

ජිමින් නම් කන්ෆියුස් උන්ගා බුන්ගා සින් එකේ වෙන්නේ මොකක්ද කියලා මිටර් කරගන්න බලනවා...

එතකොට ජිමින් දැක්කේ ජින් තරහින් පුපුර පුපුර කෑගහාගෙන කාටද බනිනවා ජිමින්ට පිටුපාලා එයා හිටගෙන හිටියාත් ජිමින්ට එයාව අදුනගන්න වැඩිවේලාවක් ගියේ නෑ

Jm: නම්ජුන් හියුන්ග් 🧐

NJ: හා කොහොමද ජිමින් 😁

Jm: ඔයාලා ඔක්කෝම මෙහේ ආවාද

Jin: ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්නක් ද එක ජිමින් 😑

 𝘖𝘱𝘦𝘯 𝘔𝘺 𝘏𝘦𝘢𝘳𝘵Donde viven las historias. Descúbrelo ahora