වොට් ගෝල් 50 /කොමෙන්ට් ගොල් 30
-------------------------------
💜ඉහි ඉහි ඔම්ම ඒපා....අනෙ ඒච්චරයිනෙ මට තියෙන්නෙ...අනේ ඒපා ඔම්ම...මන් වැඩ කරන්නම් හොදට ප්ලිස් ඔම්ම ඔය වැඩෙනම් කරන්න ඒපා...
මෙ ගෙ දෙවනත් වෙන්න කැ කගහ අඩන්නෙ ඡියොන් ඡන්ක්කුග්... නැත්තම් කුකි...අඩන්නෙ මොකටද කිව්වොත් ඒයාගෙ ප්රාන සම පොන් රාඡයාව ඒයාගෙ අම්ම විසින් පොලෙ ගහන්න හදන නිසා...කුකි කියන්නෙ අපි වගෙ ම පොන් ඒකට පන වගෙ ආදරෙ කරන අවු 17ක කොල්ලෙක්...පොඩි ඒකා වගෙ හිටියට හෙන හැන්ඩිය...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඒතකොට මෙයා ඉන්නෙ සොල් වල....අම්මගෙ මහන්සියෙන් කොරියා වල හොදම බිස්නස් අතරට ගෙන්න පුලුවන් උනා...ඒත් මෙ නසරානිය කොය් වෙලෙ බැලුවත් පොන් ඒකෙමයි...
👩මෙ පාර විතරයි කුකි සමාව දෙන්නෙ...මෙ පාර ලකුනු අඩු උනොත්නම් ඇත්තමයි ඔය පොන් ඒකට මන් මොනා කරයිද දන්නෙ නැ...ආා ගන්න...මතකයි නෙ?
💜නෙ නෙ ඔම්ම...කුමාවො...අම්ම කමා බෙස්ට්ම....ඔය කිව්වට අම්ම පොන් ඒකට මුකුත් කරන්නෙ නැ කියලා මන් දන්නවා...
කියලා අම්මගෙ කම්මුලත් ඉබලා හා පස්සත් වන වන කාමරෙට යන්න පඩිපෙල නගින්න ගත්ත...අහ් කියන්න බැරි උනා...මෙකා ඉහෙ සිට පාදාන්තය දක්වාම gay...
💜හම්මො ඇතියන්තම්...මයි ලව් ඔන්න ඔයාව බෙරගත්ත ඔයාගෙ නැන්දම්මගෙන්...ෆු....තව ටිකෙන් ඔයාව නැතිවෙනවා මට...ඇයි අනෙ අම්ම අපි දෙන්නගෙ සම්බන්දෙට මෙච්චර අකමැති...හුම් ඒවගෙන් වැඩක් නැ...මන් ඔයාට ආදරෙයිනෙ මැනික...ඔයා දුක්වෙන්න ඒපා ඒ නිසා...ඔයාව තනි කරන්නෙ නැ මන්...
ඒ ආදරනීය අවස්ථාවෙදි ඉට ප්රතිචාර දක්වනවා වගෙ පොන් ඒක...
බ්රීප් බ්රීප්...
අහ් දැක්කනෙ ඔයා දන්නවා මන් ඔයාව තනි කරන්නෙ නැ කියලා...
මන් යනවා මැනික හොදගන්න...
බ්රීප් බ්රීප්...
චී බැ බැ ඔයව ඒක්කන් යන්න...ඔයා හෙන නරක් වෙලා අනෙ...හුම් මන් යනවා....
--------
(මු නිසා මාත් මොනගල් වෙනවා තව ටිකෙන්)
ඉලග ඒකෙන් හම්බෙමු චිපෙට්ස්...
ඔයාලගෙ අදහස් ඒහෙම කියන්න...
සරන්හෙ...
මම TAESEO PRINCESS

YOU ARE READING
💚💜 I LOVE MY PHONE(TAEKOOK)🐯🐰(top TAE)
Fanfiction🐯🐰මෙක ටෙ කුක් ශිප් ඒකක්...මන් ශිප් ලියන 1වෙනි වතාව... වෙනස්ම විදිහෙ කතාවක් වෙයි කියලා මම හිතනවා...ශෝට් ෆික්ශන් ඒකක් මෙක...දිගට දිගට ලියන්න ගියොත් බොරින් වෙනවනෙ...උපරිම ෆනි විදිහට ලියන්න ට්රයි කරනවා... මම 💜TAESEO PRINCESS💜 කවර් ඒක හැදුවෙ- @Siiju...