හලො ඉතින් මන් පොඩිදෙයක් අහන්න සහ කියන්න කියලා ආවෙ...
ඔයාලාට කතාව ගැන දැනෙන දෙ මොකක්ද?
හිනා යනවද?
මොන්ගල් වගෙද?
වැඩක් නැති ඒකක්ද?
මෙ වගෙ ඒකක් ඔයාලා කියවල තියනවද?ඒහෙනම් ප්ලීස් මට අනිවාරෙන් කියන්න...
හැබැයි මෙක කොපියක් නෙවෙ...
මට හිටපු ගමන් ඒන විකාර අදහස්...
හෙ හෙ...ඔව් මන් අනිත් මිනිස්සුත් ඒක්ක ගත්තම විකාරයි තමා...
අහන්න තින දෙ ඇහුවා...
ඔයාලා උත්තර දෙයි කියලා විශ්වාස කරනවා...
කතාව දෙන ඒක තිරනය වෙන්නෙ ඔයාලගෙ කොමෙන්ට් අනුව...
ම්ම්...කියන්න තියේන්නෙ හෙට අප්ඩෙට් නැ කියන ඒක...මොකද මට දවසෙම හෙල්ලෙන්න බැරි විදිහට පන්ති...
උදෙ 7.30 ඉදන් ඔන්ලයින් ස්කුල්...ඒක ඉවර උන ගමන් 11.30 ඔන්ලයින් ගනන් පන්තිය...ඒක ඉවර උන ගමන් 3ට ඉන්ග්‍රිසි පන්ති යන්න ඔන...ඒක ඇරිලා ඒ ගමම 5.15 විද්යාව පන්ති යන්න ඔන...ඒද්දි 9 වගෙ වෙනවා...කියට ඉවර වෙයිද කියලා දන්නෙත් නැ...ඉතින් මට හෙට අප්ඩෙට් දෙන්නෙ නැ...හැබැයි උදෙ මොකක්හරි බොරින් ක්ලාස් ඒකක් තිබ්බොත් දෙන්නම්...
කියවන්න ලස්සන කතා ටිකක් ඉන්බොක්ස් දාන් යන්න ප්ලීස්...බී ටී ඒස්ලා ඉන්න ඔන ඒකක්
මම TAESEO PRINCESS
YOU ARE READING
💚💜 I LOVE MY PHONE(TAEKOOK)🐯🐰(top TAE)
Fanfiction🐯🐰මෙක ටෙ කුක් ශිප් ඒකක්...මන් ශිප් ලියන 1වෙනි වතාව... වෙනස්ම විදිහෙ කතාවක් වෙයි කියලා මම හිතනවා...ශෝට් ෆික්ශන් ඒකක් මෙක...දිගට දිගට ලියන්න ගියොත් බොරින් වෙනවනෙ...උපරිම ෆනි විදිහට ලියන්න ට්රයි කරනවා... මම 💜TAESEO PRINCESS💜 කවර් ඒක හැදුවෙ- @Siiju...