1 year memories with wattpad❤️🌹

60 14 55
                                    


😁HAPPY  ANNIVERSARY  TO ME 😍🙈🌹 


chemishin12  

ජූලි 12 වෙනිදට chemishin ට අවුරුද්දක් ලමාඅයී.....💗🙈 කාලේ ගෙවිලා ගියේ හරි ඉක්මනට .....හිතපුවත් නැති විදිහට මේ අවුරුද්ද ඇතුලත ඔහේ හිත හිත හිටපු මගේ මොංගල් අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න හම්බ උනා......ලස්සන ලස්සන කතා ගොඩාආඅක් කියවන්න හම්බුනා.....සහෝදරයෝ වගේ යාලුවෝ ටිකක් හම්බුනා....... කලින් හිටපු යාලුවෝ තව තවත් ෆිට් වුනා...............



🌝❤️මගේ මේ අවුරුද්දක ගම්න ඇතුලේඑ හුගක් අය හිටියා මට උදව් කරපු...වචනෙකින් හරි..............................එයාලට ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගත්තොත් ...


මුලින්ම මගේ බෙස්ටියා....🌹


මුලින්ම වට්පෑඩ් කියල එකක් ගැන මට කිව්වේ එයා....මුලින් ලින්ක් එකක් එවලා නිකන් කියොලා බලන්න කිව්ව දවසේ එයා කවදාවත් හිතුවේ නැතුව ඇති මම මේකේ ඕතර් කෙනෙක් වෙයි කියල .


(🙂💔කතා ලියන එක නවත්තලා පාඩම් කරපිය කියල බැන්න ඒවා මන් ප්‍රසිද්දියේ කියන්නෑ හොදේ}



ඊලගට මගේ පලවෙනි follower 


Minkavee අක්කා......වගේම මම මුලින්ම කියෝපු ff එක තමා මින්කවී අක්කගේ "the day i found you" ..... 😒 තාමත් ඒක complete නෑ හැබැයි...



ඊගලට මම තව කතා 40 ක් 50 ක් (😂} කියෙව්වට පස්සෙ තමා මට කතාවක් ලියන්න හිතුනේමගෙ මොංගල් අදහස් එක පාර ලියන්න ගිහින් පටන් ගත්තු ගමන් වැඩේ කාගන්න ඕන්නෑ කියල හිතුනු නිසා මම අක්කගෙන් ඇහුවම එයා තමයි " පියවි ඇසටත් එහා " කතාවට ප්ලොට් එක දුන්නේ...



ඊලගට ලී මින්හොගේ නම පාවිච්චි කරල කතාවක් ලියන්න හිතුනේ ShaleeMafia ගේ three destinies කියෙව්වම.................

ONE SIDE LOVE❤️.....💔......❤️‍🩹Where stories live. Discover now