රූහිගේ ගෙදරට යනකන් වෙච්ච හැමදේම මින්හුට කිව්වා....කොයිතරන් දැඩි හිතක් උනත් මින්හුගේ හිත ත් මෙලෙක් කරන්න රූහිගේ ආදර කතාවට පුලුවන් වුනා...
පැය එකයි විනාඩි 20 කට පස්සේ කාර් එක නැවතුනේ හුරුබුහුටි චූටි ගෙයක් මැද තිබුනු වටේට ලස්සනට මල් වවලා තිබුනු චූටි වත්තක..
මින්හු කාර් එකෙන් බැහැලා වටපිට බලද්දි දැක්කේ රෙදි වටේට ගහලා හදපු සෙල්ලම් ගෙයක්...ඒ ලගම බිම වැටිලා තිබුනු බෝනික්කෙක්...ඒ ලගින්ම නතර කරල තිබුනු චූටි රෝස පාට බයිසිකලයක්...
ඊලගට කාර් එකේන් බැස්ස ජූන් හරි හුරුපුරුදු විදිහට ඒ ගේ ලගට ගිහින් දොරට තට්ටු කලා....ටිකකින් දොර ඇරියේ අවුරුදු 5ක් විතර උනු චූටි හුරතල් ගැහැනු ලමයෙක්....
බෙල්ල ගාවට වෙනකන් වැවිලා තිබ්බ චූටි ස්ට්‍රේට් කොන්ඩේ....තද කලු ඇස්...චූටි නහය ...රෝස පාට තොල්...රවුම් මූන...
( හිතා ගන්න අමාරු නම් මතක් කරගන්නකො ඕතර්ව දැකලා තියෙන අය මම කොන්ඩේ කපලා හිටිය කාලේ 😁😂💔 😂🙂)
මින්හු ටික වෙලාවකට ගල් වුනා වගේ...එ සුරංගනාවි දැකලා..
*තාත්තාආ....*
ඒ චූටි සුරංගනාවි එහෙම කියාගෙන ජූන්ගේ කකුලේ එල්ලුනා...
" මගෙ ප්‍රින්සස්... 😘 i miss you "
* ආමිස් යූ තූ තාත්තා...මත චොකෝ ගේනාවෙ නැ..*
"මතකනෙ ගිය පාර තාත්තා අම්මගෙන් ගුටි කෑවා චූටිට චොකෝ ගෙනල්ලා..😩ඒ නිසා මන් මේ පාර fruits ගෙනාවා😁"
* ඔයාම කාගල්ල පෘට්ස්😒 කාද මේ උත අන්කල්*
(ඔයාම කාගන්න ෆ්ෘට්ස් ...කවුද මේ උස අන්කල්😭}
" අම්මගෙයි තාත්තගෙයි යාලුවෙක්..කො අම්මට එන්න කියන්න.."
මින්හු හිටියේ කන්ෆියුස්ඩ් වෙලා...😶😐 මේ ඉන්නේ අර කිව්ව දුවනම්....ඇයි එයා ජූන් ට අප්පා කියන්නෙ කියන එක එයාට ලොකු ප්‍රශ්නයක් උනා...කලින් dr.kim කිව්ව එකත් මතක් උනා.
" බය වෙන්න්පා ...අපිට ඕනෙ උන්නැ එ ප්‍රින්සස් තාත්තෙක් නැති කෙනෙක් කියල එයාගෙ යාලුවො කියනවට...ඒකයි රුහිගේ අකමැත්තෙන් උනත් මම ප්‍රින්සස්ට මට තාත්තා කියන්න පුරුදු කලේ."
'හ්ම්ම්.'
සලබලාං (😫🥺විදුරු බිදෙන සද්දයක් ඒ😭)
දෙන්නම එකපාර බැලුවේ මොකද්ද ඒ ආව සද්දෙ කියල...
ට්‍රේ එක අතේතියාගෙන ඒක උඩ තිබ්බ වීදුරු දෙක බිම වැටුනා කියලවත් ගානක් නැතුව රූහි මින්හු දිහා බලන් හිටියේ මින්හු දිහා...
ඒ ඇස් වල කදුලු පිරෙන්න ගීයේ චූටිවෙලවයි...🥺💔
ඒ වීදුරු බිදුනු පැත්තට සොන්හි දුවන් එනවා දැක්ක ජූන් ඉක්මනට ගිහින් එයව වඩා ගත්තේ සොන්හි කකුල් කපාගනියි කියල බය හිතුනු නිසා...
' ම්..මං අස් කර...න්නම්...මි..මි.ම්හ්ම්ම්...මිනෝ ..වාඩි වෙන්න...ජූන් දුවට slippers දෙකක් දාන්න..'
රුහි දුවගෙන කාමරේට ගියේ තවත් හිටියොත් කදුලු එයාගේ පාලනයෙන් ගිලිහෙනවා වගේ තේරුන නිසා....💔
YOU ARE READING
ONE SIDE LOVE❤️.....💔......❤️🩹
Fanficඅල්ලන් යන්න බැරි අතක්..... අරගෙන ඇවීද බොහෝ දුරක්..... හංගා මතක හුස්මෙ තියන්..... තනිවීම ප්‍රේමයක්.......💔