Intro ..

205 26 10
                                    

ඩිෂ්ටි ඩිඩිං..
ඔන්න ටකරං ආයෙම ආවා...බුහහහහා ...😅💔
මං නිදහසේ ඉන්ඩ දෙන්නෑ..
එක්කො මට නිකං ඉන්ඩ බෑ..නැත්තං මට නිකං ඉන්ඩ දෙන්නෙ නෑ..ඒ දෙකෙන් ඉතින් පලවෙනි එක තමයි ඉතින්..මගෙ අත පය කොටන්ඩ නලියනවා..ඉතින් මං සැලෙනවද ? නෑනෙ...අහුවෙන එක සනික කොටනවා...

මොකද කියන්නෙ සුගාගෙ එකක් වගේ දෙන්නද ? නිකං මැර වගේ එකක්..

ඕන්නං කවර් එකක් එවන්න..ඕන්නං නෙවේ ඉතිං එකක් එවන්ඩ..මං දන්න අවම දැනුමෙන් තමයි ඔය කවර්ස් හදන්නෙ..දන්නැද්ද ඉතින්..
නිකං ඉන්න එකේ සුගාවම තමයි මොක්කට හරි පටලන්න හිතෙන්නෙම.
ඒ නිසාම ඉතිං කොල්ලට වද දෙන්ඩ හිතුවා ..කොහෙද ඉතින් අපට කොල්ලෙක්වත් හිටියනං ඌටවත් බාල්දි පෙරලන්ඩ තිබ්බා..
කොහෙද ඉතින් මගේ හැටි දන්න නිසාම එකෙක්වත් මට සෙට් වෙන්නෙත් නෑනෙ..

ඉන්ට්‍රො එකක් දාපු පලවෙනිම කතාවද කොහෙද ?
ඉස්සෙල්ලම කියන්නෙ කොපි කරන්නෙපා..අපේ ගෙදර එකා කටිං නිකං හිතිච්ච එකක් කිව්වාම මං ඒක මනෝ පාරක් අල්ලලා පටන් ගත්තෙ කතාවක් හදන්ඩ..කොච්චර හොදට හැදුවද කිව්වොත් රෑ තිස්සෙ නින්දක් නෑ කතාව ගැන  හීන පේනවා..ගැස්සිලා ඇහැරෙනවා..උදේටනැගිටිද්දින් අම්මා අහනව මොකද මේ රෑට පැල් රැකලා වගේ ඇසුත් එක්ක ගංජා ගහලා වගේ පෙනුම කියලා ..ඒ කියන එක මටත් මීටර් කරගන්ඩ බැරි මං උදේට නැගිටින්නෙ දාර පොලගෙක් කන්ඩ තරම් බඩගින්නෙනෙ..ඒ නිසා ඕවා ගාණක් නෑ..

ඩේලි අප්ඩේට්ද ? 

ඕනෙ විදිහක් කියන්ඩ..රටටත් කෙලවිච්ච නිසා ඉතින් මටත් කෙලවුණාම මොකද ? 

Mr. MinWhere stories live. Discover now