කොහොමද කට්ටිය ....
අලුත් කතා 3ක් ගැන කියන්න ආවේ.
Why....... පියානෝ වාදකයෙක් උන ජන්කූක් හා ආබාධෙකින් පෙළෙන හුරුබුහුටි චිත්ර ශිල්පියා ජිමින්....ඇයි ?........ එක ප්රශ්නයක් අහන අභිරහස් ඝාතකයෙක්
Moon Bungalow එකේ නිදහස නැති කරන්න ආවා හාවෙක්......මතකයන් අස්සේ ජිවත් වෙන අද්භූත යාලුවෙක්
තමන්ගේ ආදරවන්තයා වෙනුවෙන් හොදම දේ කරමු ආදරවන්තයෙක්...
ආදරේ කැප කරන්න උන තරුනයෙක් ..
කුතුහලයෙන් පිරි සෙල්ලක්කාර තරුනයෙක්
සැගවුන රයිටර් කෙනෙක්
අවුරුදු 2ක තේරුම් නොගත් ආදරයක්........
ජීකුක් දෙකයි වීමින් එකයි. තුනම මන් ලියන්නේ. කැමති නම් කියෝලා බලන්න ❤
සාරාගේ අලුත් ටේකුක් කතාවක් වගේම ටේජින් එකකුත් එන්න තියෙනවා .... ❤
පරිස්සමෙන් ඉන්න.
~Manu~
ESTÁS LEYENDO
DREAM CATCHER || ᴊɪᴋᴏᴏᴋ || Complete ||
Fanfic~ I thought it was just a dream....but seems like it wasn't ~ ~ මම හිතුවේ ඒක හීනයක් විතරයි කියලා...ඒත් ඒක එහෙම නෙවෙයි වගේ ~ #Jikook